DECISION MAKING IN SHELL SCRIPTS Part 2(කොහොමද Arguments දෙකක් එක්ක වැඩ කරන්නෙ)
-
හරි මම ඔයාලට කියල දෙන්නම් කොහොමද conditions දෙකක් check කරන්නෙ කියල.
මෙන්න මේකයි Programm එක. userගෙන් input දෙකක් ගන්නව අරගෙන එයා ඒ දෙකටම inputs දුන්නද නැද්ද කියල check කරනව.#!/bin/bash echo "Enter argument 1 :" #argument 1 එක එන්ටර් කරන්න කියනවා read arg1 #User ගෙන් input එක ගන්නවා echo "Enter argument 2 :" read arg2 if [ -n "$arg1" ] #මේ කියන්නෙ arg1 එක මෙකේ value එක Zero නෙමේනම් කියන එක then #එහෙමන්ම් echo "Argument 1 has value"#Argument 1 has value කියල print කරන්න elif [ -z "$arg1" ]#මේ කියන්නෙ arg1 එක මෙකේ value එක Zero නම් කියන එක then #එහෙමන්ම් echo "Argument 1 has no value"#Argument 1 has no value කියල print කරන්න fi#මේ කියන්නෙ මෙන්න මේ පටන් ගත්ත පලවෙනි dicision එක close කරන්න කියල if [ -n "$arg2" ] then echo "Argument 2 has value" elif [ -z "$arg2" ] then echo "Argument 2 has no value" fi
:male-technologist: :call_me_hand: :sunglasses:
මේ link වලින් ගිහින් ඔයාලට bash script ගැන කලින් කරපු post බලාගන්න පුලුවන්..
Lets talk about bash script - https://lankadevelopers.com/topic/371/lets-talk-about-bash-script
First bash script - https://lankadevelopers.com/topic/372/first-bash-script
Sum of two numbers in bash script - https://lankadevelopers.com/topic/377/sum-of-two-numbers-in-bash-script
Bash script Array introduction - https://lankadevelopers.com/topic/386/bash-script-array-introduction
-
ftta bro
-
fatta mchan