Lanka Developers Community

    Lanka Developers

    • Register
    • Login
    • Search
    • Categories
    • Recent
    • Tags
    • Popular
    • Users
    • Groups
    • Shop

    HNB Payment Gateway eka use කරන කවුරු හරි ඉන්නවද

    General Discussion
    payment gateway
    3
    6
    484
    Loading More Posts
    • Oldest to Newest
    • Newest to Oldest
    • Most Votes
    Reply
    • Reply as topic
    Log in to reply
    This topic has been deleted. Only users with topic management privileges can see it.
    • Nubelle
      Nubelle Web Development last edited by

      HNB Payment Gateway eka use කරන කවුරු හරි ඉන්නවද
      ab076deb-d911-4447-a06a-9d4a050fc6a3-image.png

      1 Reply Last reply Reply Quote 1
      • dev_lak
        dev_lak last edited by

        use karalnm nha, mkkda dana gnna one?

        Nubelle 1 Reply Last reply Reply Quote 0
        • Nubelle
          Nubelle Web Development @dev_lak last edited by

          @dev_lak mata payment gateway eka buy krana one mchn

          dev_lak 1 Reply Last reply Reply Quote 0
          • dev_lak
            dev_lak @Nubelle last edited by

            @Nubelle ahh, un developer doc ekk denawa bn eke tynwa integrate kara gnna widiya, wordpress wge ehkt use krnwanm plugin tyenwa kyla ahla ganin, natnm plugin ekak hada gnn wei

            1 Reply Last reply Reply Quote 0
            • iamprogrammerlk
              iamprogrammerlk last edited by

              ලඟම තියෙන බැංකු ශාඛාවට ගිහිල්ලා කතා කරන්න. business registation එකක් ඉල්ලනවා. බැංකුවෙන් cash deposit එකක් ඉල්ලනවා. ඒකෙ ප්‍රමාණය තීරණය වෙන්නේ කරන ගනුදෙනු ප්‍රමාණය අනුව. ගිහිපු ගමන් ලක්ෂ පහක් විතර කියාවි. talk කරල අඩු කරගන්න පුළුවන්. මම ලක්ෂ පහක් කියපු එක 60000කට අඩු කරගත්තා. ඒත් මම HNB IPG එක ගත්තෙ නෑ. මම clientට PayHere දාල දුන්නා. හොඳ current account එකක් තියෙනවා නම් deposit එකක් නැතුවම වැඩේ කරගන්න පුළුවන් හැබැයි හොඳට ගනුදෙනු වෙලා තියෙන්න ඕන. කෙලින්ම බැංකු manager ගාවටම යන්න counter එකේ ඉන්න අය IPG ගැන දන්නෙ නෑ. ඔයාගේ විස්තර ඒගොල්ලො අරගනීවි. සතියකින් වගේ ඔයාට call එකක් දේවි බැංකුවෙන් මොනවද අවශ්‍ය කරන documents සහ කරන්න ඕනේ මොනවද කියලා ඒගොල්ලො පැහැදිලි කරාවි. බැංකුවෙන් CRIB(Credit Information Bureau of Sri Lanka) එක check කරනවා. ඒක නිසා ඉල්ලුම් කරන පුද්ගලයා හෝ ආයතනය CRIB එකේ black list වෙලා තියෙන්න බෑ.

              Nubelle 1 Reply Last reply Reply Quote 1
              • Nubelle
                Nubelle Web Development @iamprogrammerlk last edited by

                @IamProgrammerLK eka tama brother baluwe , man balanam . thank you very much

                1 Reply Last reply Reply Quote 0
                • 1 / 1
                • First post
                  Last post

                1
                Online

                3.6k
                Users

                1.3k
                Topics

                5.3k
                Posts

                • Privacy
                • Terms & Conditions
                • Donate

                © Copyrights and All right reserved Lanka Developers Community

                Powered by Axis Technologies (PVT) Ltd

                Made with in Sri Lanka

                | |