Payment gateway in sri lanka
-
ලංකාවේ හොඳ payment Gateway එකක් කියන්න පුලුවන්ද
-
payhere?
-
bank walin gaththoth initial payment ekak tynwa
-
හොඳ payment gateway එකක්?
ලංකාවේ payment gateway දෙන ආයතන කීපයක්ම තියෙනවා.
PayHere.lk
DerectPay.lk
Sampath Bank
Hatton National Bank
Commercial Bank
තව app කීපයකුත් තියෙනවා, නම් නම් මතක නෑ.
*(රජයේ බැංකුවලින් නම් අහන්න යන්න එපා IPG කිව්වහම උන් උඩ බිම බලනවා.)
හැබැයි මොකක් උනත් ගන්න ගියහම පට්ට කට්ටක් කන්න වෙනවා, රස්තියාදු ගහන්න වෙනවා, ඒත් වැඩේ කරගන්න පුළුවන්. බිංදුවෙ ඉදලා නැගිටින කෙනෙකුටනම් මේක කරන්න අමාරුයි. උන්ගේ කිසිම සපොර්ට් එකක් නෑ. නමුත් ගානක් වියදම් කරලා වැඩක් පටන් ගන්න කෙනෙකුට IPG එකක් ගන්න පුළුවන්. PayHere.lk සහ DerectPay.lk වලට initial payment නෑ. HNB එකෙන් cash deposit එකක් ඉල්ලනවා. -
@dev_lak thanks bro
-
@IamProgrammerLK Thanks bro ,
-
Great help
-
This post is deleted! -
@Nubelle said in Payment gateway in sri lanka:
@IamProgrammerLK Thanks bro ,
@root said in Payment gateway in sri lanka:
Great help
:+1: