Lanka Developers Community

    Lanka Developers

    • Register
    • Login
    • Search
    • Categories
    • Recent
    • Tags
    • Popular
    • Users
    • Groups
    • Shop

    Free PHP Beginner Course - Sinhala

    Programming
    php sinhala programming basic form
    4
    4
    649
    Loading More Posts
    • Oldest to Newest
    • Newest to Oldest
    • Most Votes
    Reply
    • Reply as topic
    Log in to reply
    This topic has been deleted. Only users with topic management privileges can see it.
    • Chinthaka Deshapriya
      Chinthaka Deshapriya last edited by

      හලෝ යාලුවනේ. දන්න විදියට හැමෝටම තේරෙන විදියට සිංහලෙන් ගොඩක් කාලය අරගෙන Course එකක් හැදු​ව PHP ඉගෙන ගන්න ආස ඔයාල වෙනුවෙන්. ඉතින් ඔන්න ඔය පහල තියෙන ලින්ක් එකට ගිහින් ඉගෙන ගන්න ඕන අය ඒව ඉගෙන ගන්න. සබ් ඕන නෑ, ලයික් ඕනෙත් නෑ, ඔයාල මොනා හරි දෙයක් ඉගෙන ගත්තොත් ඒ ඇති. :blush: :blush:

      පාඩම් අංක 01
      මෙතනදි මම PHP වල මූලිකම දේවල් ටික කතා කරනව. ඒ කියන්නේ අපට PHP වලට අවතීර්න වීමට අවශ්‍ය Basic ටික. මෙතනදි මම එක වීඩියෝ එකකින් කොටස් 11ක් ආවරනය කරනව. PHP ගැන මුකුත්ම දන්නේ නැති කෙනෙක්​ට මේ පාඩම ගොඩාක් වටිනව. :fire:

      Video Content
      #01 Hello Word
      #02 String Variable
      #03 Integer Variable
      #04 Data Array
      #05 1Operators
      #06 Conditional
      #07 All about Loops
      #08 While Loop
      #09 Do While Loop
      #10 For Loop
      #11 Function

      Video 1: https://youtu.be/DkvR2kz2rY0?list=PLZx8DqbwuSlurau-r7KQ7pfrN-cLFonWG

      පාඩම් අංක 02
      මේ වීඩියෝ එකෙන් මම ඔයාලට PHP යොදාගෙන Database එකක් එක්ක වැඩ කරන්නේ කොහොමද කියල කියල දෙනව. මේක PHP වල ඉතා වටිනා පාඩමක්. Dynamic Website Develope කරනකොට, User Registration එකක් හදනකොට සහ තවත් බොහෝ දෑ සදහා අපිට Database නැතුවම බෑ.  Database වර්ග ගනනාවක් තිබුනත් මම මෙතනදි හැමෝම දන්න mySQL ගැන තමා කියල දෙන්නේ.
      PHP සහ MySQL Database System ගැන ඉගෙන ගන්න තියෙන හොදම ක්‍රමය තමා CRUD Method එක ගැන ඉගෙන ගැනීම. මොකක්ද මේ CRUD කියන්නේ. CRUD කියන්නේ පිලිවෙලින් Create,Read,Update,Delete යන වචන වල මුල් අකුරු හතරේ එකතුවයි. ඉතින් අපි දත්ත පද්දතියක් එක්ක වැඩ කරගෙන යනකොට අපිට අනිවාර්යෙන්ම මේ CRUD මෙතඩ් එක ඕන වෙනව. මේ වීඩියෝ එකෙන් මම CRUD මෙතඩ් එක ගැන මම දන්න හැම දේම ඔයාලට කිසිම අඩුවක් නැතිව දන්න සිංහලෙන් කියල දෙනව. :fire:

      Video 2: https://youtu.be/_LWuz34coSU?list=PLZx8DqbwuSlurau-r7KQ7pfrN-cLFonWG

      පාඩම් අංක 03

      මේ පාඩමෙන් මම ඔයාලට සරලව Dynamic Contents හසුරවන හැටි සරල​ව කියල දෙනව.මෙතනදි ම​ම කියල දෙන්න යන්නේ HTML සහ Bootstrap පාවිච්චි කරල හදාගන්න Registration Form එකක තියෙන Data ඉතා පහසුවෙන් PHP සහ ​MySQL පාවිච්චි කරල Database එකක කොහොමද Save කරන්නේ කියල. ඒ වාගේම වීඩියෝ එකේ අවසානයේ මම මේ විදිහට Save කරගත්තු Data Bootstrap වලින් හදාගත්තු Table එකක View කරන විදිහත් මම මෙතනදි කරල පෙන්නනව.:fire:

      Video 3: https://youtu.be/gYAcE2DhCkE?list=PLZx8DqbwuSlurau-r7KQ7pfrN-cLFonWG

      ගොඩක් කාලය අරගෙන හදපු වීඩියෝ ටිකක්, බලල මොනා හරි ඉගෙන ගන්න. එහෙනම් හැමෝටම ජය වේවා.!

      Nubelle 1 Reply Last reply Reply Quote 4
      • Nubelle
        Nubelle Web Development @Chinthaka Deshapriya last edited by

        @chinthaka-deshapriya Thank you very much

        1 Reply Last reply Reply Quote 0
        • ciaompe
          ciaompe last edited by

          Great Machan, keep it up

          1 Reply Last reply Reply Quote 0
          • root
            root Linux Help last edited by

            නියමයි මචන් දිගටම කරපන්

            1 Reply Last reply Reply Quote 0
            • 1 / 1
            • First post
              Last post

            0
            Online

            3.6k
            Users

            1.3k
            Topics

            5.3k
            Posts

            • Privacy
            • Terms & Conditions
            • Donate

            © Copyrights and All right reserved Lanka Developers Community

            Powered by Axis Technologies (PVT) Ltd

            Made with in Sri Lanka

            | |