Lanka Developers Community

    Lanka Developers

    • Register
    • Login
    • Search
    • Categories
    • Recent
    • Tags
    • Popular
    • Users
    • Groups
    • Shop
    1. Home
    2. kasun viduranga
    3. Posts
    • Profile
    • Following 0
    • Followers 0
    • Topics 12
    • Posts 36
    • Best 3
    • Controversial 0
    • Groups 8

    Posts made by kasun viduranga

    • RE: සිංහල යුනිකෝඩ් characters තියෙන slug එකක් හදාගන්නේ කොහොමද?

      මේක PHP වලින් හදපු එකක් බලලා පුළුවන්නම් idea එකක් ගන්න. මගේ වැඩේටනම් හරි ගියා
      <?php
      //friendly URL conversion
      function to_prety_url($string){

      $string = str_replace("\\", '-', $string);
      $string = str_replace("~", '-', $string);
      $string = preg_replace('/[\s-]+/', '-', $string);
      $string = str_replace('/', '-', $string);
      $string = preg_replace("/[\s-]+/", " ", $string);
      $string = preg_replace("/[\s_]/", "-", $string);
      $string = preg_replace('/\s+/', '-', $string);
      $string = preg_replace('/-+/', '-', $string);
      

      return $string;
      }
      ?>

      posted in Programming
      kasun viduranga
      kasun viduranga
    • RE: php mailer

      @root shared ekak thama mama hithana vidihata

      posted in Web Development
      kasun viduranga
      kasun viduranga
    • RE: php mailer

      @root https://www.xamaa.com/ meka thama use karanne wena hosting ekakath baluwa eth eke wadakaranneth na

      posted in Web Development
      kasun viduranga
      kasun viduranga
    • php mailer

      php mailer එක local වැඩකරනව නමුත් hosting එකේ වැඩ කරන්නෙ නෑ. දවස් 4ක් විතර වැඩකරා ඒත් spam එකට mail ගියේ. දැන් mail send වෙන්නෙම නෑ. please help !!!!!

      posted in Web Development
      kasun viduranga
      kasun viduranga
    • RE: We wish you all Happy New Year 2021

      Same to you Bro

      posted in Announcements
      kasun viduranga
      kasun viduranga
    • RE: php seo friendly url

      @Nubelle puluwannam code eka denna

      posted in Web Development
      kasun viduranga
      kasun viduranga
    • RE: php seo friendly url

      @Nubelle <meta http-equiv="Content-type" content="text/html; charset=utf-8" /> මෙහෙම නේද? මෙක දාල තියෙන්නෙ

      posted in Web Development
      kasun viduranga
      kasun viduranga
    • RE: php seo friendly url

      @Nubelle oya dannavada url eken remove karala evata replace karanna oni monavda kiyala. dannavanm kiyanna

      posted in Web Development
      kasun viduranga
      kasun viduranga
    • RE: php seo friendly url

      @Nubelle iconv('utf-8', 'us-ascii//TRANSLIT', $text); eka vada na ne, thava strtolower($text); එකෙන් lowercase උනහම සිංහල unicode වැඩ නෑ. පුලුවන්නම් help එකක් දෙන්න.

      posted in Web Development
      kasun viduranga
      kasun viduranga
    • php seo friendly url

      සිංහල unicode පෙන්නන විදිහට php seo friendly url එකක් හදන්නෙ කොහොමද? දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න. උදා: (mydomain.com/7-වසර/ගණිතය/ලිපි/සාධක-හා-ගුණාකාර-2)

      posted in Web Development
      kasun viduranga
      kasun viduranga
    • RE: flutter use කරල dictionary app එකක් හදනවනම් ඒකට use කරන database සහ අලුතෙන් add කරන word වල update app එක download කරපු අයට දෙන්නෙ කොහොමද කියල දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න.

      @root app ekata sqlite / firebase use karanna hoda nattham vena db ekak thiyenavada

      posted in Flutter
      kasun viduranga
      kasun viduranga
    • RE: flutter use කරල dictionary app එකක් හදනවනම් ඒකට use කරන database සහ අලුතෙන් add කරන word වල update app එක download කරපු අයට දෙන්නෙ කොහොමද කියල දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න.

      @root මෙකට use කරන්න පුලුවන් db eka mokakda,වෙනම api ekak use කරන්න වෙනවද

      posted in Flutter
      kasun viduranga
      kasun viduranga
    • flutter use කරල dictionary app එකක් හදනවනම් ඒකට use කරන database සහ අලුතෙන් add කරන word වල update app එක download කරපු අයට දෙන්නෙ කොහොමද කියල දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න.

      flutter use කරල dictionary app එකක් හදනවනම් ඒකට use කරන database සහ අලුතෙන් add කරන word වල update app එක download කරපු අයට දෙන්නෙ කොහොමද කියල දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න.

      posted in Flutter
      kasun viduranga
      kasun viduranga
    • Node.js,mysql api එකක් vps server හෝ cpanel එකක host කරන්න දන්න කෙනෙක් ඉන්නවනම් කියාදෙන්න.

      Node.js,mysql api එකක් vps server හෝ cpanel එකක host කරන්න දන්න කෙනෙක් ඉන්නවනම් කියාදෙන්න.

      posted in Web Development
      kasun viduranga
      kasun viduranga
    • RE: PHP zend framework project එකක් host කරන්න කෙනෙක් ඉන්නව නම් කියාදෙන්න.

      c panel eke thama host karanne

      posted in Web Development
      kasun viduranga
      kasun viduranga
    • PHP zend framework project එකක් host කරන්න කෙනෙක් ඉන්නව නම් කියාදෙන්න.

      PHP zend framework project එකක් host කරන්න කෙනෙක් ඉන්නව නම් කියාදෙන්න.

      posted in Web Development
      kasun viduranga
      kasun viduranga
    • Angular වලට use කරන npm packages HTML වලට use කරන්න පුළුවන්ද ?

      Angular වලට use කරන npm packages HTML වලට use කරන්න පුළුවන්ද ?

      posted in Web Development
      kasun viduranga
      kasun viduranga
    • RE: angular site එකක button එකක් click කරලා අලුත් page එකකට redirect වෙනකොට javascript run වෙන්නෙ නැත්තෙ ඇයි. page eka reload කරොත් run වෙනවා.

      @Pasan-Induwara error fix karala baluwa evunata hariyanne na

      posted in Front-End Development
      kasun viduranga
      kasun viduranga
    • RE: angular site එකක button එකක් click කරලා අලුත් page එකකට redirect වෙනකොට javascript run වෙන්නෙ නැත්තෙ ඇයි. page eka reload කරොත් run වෙනවා.

      @root site eke link eka : https://sharp-wilson-14f8e3.netlify.com/#/user මෙකේ read more button එක eka click කරල ගියහම drop down එහෙම වැඩ කරන්නේ නෑ back වුනහම ආයෙත් drop down වැඩ කරන්නේ නෑ page එක reload කරොත් වැඩ කරනව

      posted in Front-End Development
      kasun viduranga
      kasun viduranga
    • RE: sticky note app එකක sticky note එක display කරන විදිහ ගැන දන්න කෙනෙක් ඉන්නවම් කියන්න. flutter use කරල නම් වඩාත් හොදයි. android හරි කමක් නෑ.

      @Sahan-Pasindu-Nirmal please help

      posted in Mobile Application Development
      kasun viduranga
      kasun viduranga
    • 1
    • 2
    • 1 / 2