c panel eke thama host karanne
Best posts made by kasun viduranga
-
RE: PHP zend framework project එකක් host කරන්න කෙනෙක් ඉන්නව නම් කියාදෙන්න.
-
RE: සිංහල යුනිකෝඩ් characters තියෙන slug එකක් හදාගන්නේ කොහොමද?
මේක PHP වලින් හදපු එකක් බලලා පුළුවන්නම් idea එකක් ගන්න. මගේ වැඩේටනම් හරි ගියා
<?php
//friendly URL conversion
function to_prety_url($string){$string = str_replace("\\", '-', $string); $string = str_replace("~", '-', $string); $string = preg_replace('/[\s-]+/', '-', $string); $string = str_replace('/', '-', $string); $string = preg_replace("/[\s-]+/", " ", $string); $string = preg_replace("/[\s_]/", "-", $string); $string = preg_replace('/\s+/', '-', $string); $string = preg_replace('/-+/', '-', $string);
return $string;
}
?> -
html වලට use කරන google සිංහල font තියෙනවද ? ඒ මොනවද ?
html වලට use කරන google සිංහල font තියෙනවද ? ඒ මොනවද ?