Lanka Developers Community

    Lanka Developers

    • Register
    • Login
    • Search
    • Categories
    • Recent
    • Tags
    • Popular
    • Users
    • Groups
    • Shop
    1. Home
    2. kasun viduranga
    3. Topics
    • Profile
    • Following 0
    • Followers 0
    • Topics 12
    • Posts 36
    • Best 3
    • Controversial 0
    • Groups 8

    Topics created by kasun viduranga

    • kasun viduranga

      php mailer
      Web Development • html5 php web designing web development web hosting • • kasun viduranga

      9
      0
      Votes
      9
      Posts
      813
      Views

      iamprogrammerlk

      @kasun-viduranga ගොඩක් Shared hosting service වල email sending limit කරල තියෙන්නෙ. නැතිනම් ports block කරලා තියෙන්නෙ. ඔයාට හොඳම වැඩේ SMTP service එකක් පාවිච්චි කරන එක. deliverability එකත් වැඩියි. mailgun.com sendinblue.com sendgrid.com මම පාවිච්චි කරන්නේ mailgun.com.

      $mail = new PHPMailer();
      ...
      $mail->isSMTP();
      $mail->Host = 'smtp.mailgun.com';
      $mail->SMTPAuth = true;
      $mail->Username = 'username';
      $mail->Password = 'password’
      $mail->SMTPSecure = 'tls';
      $mail->Port = 25;
      ...
      $mail->send();

    • kasun viduranga

      php seo friendly url
      Web Development • php html htaccess javascript web application • • kasun viduranga

      12
      0
      Votes
      12
      Posts
      992
      Views

      Nubelle

      @kasun-viduranga edapn inbox karanam

    • kasun viduranga

      flutter use කරල dictionary app එකක් හදනවනම් ඒකට use කරන database සහ අලුතෙන් add කරන word වල update app එක download කරපු අයට දෙන්නෙ කොහොමද කියල දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න.
      Flutter • android app flutter firebase app apk • • kasun viduranga

      8
      0
      Votes
      8
      Posts
      904
      Views

      iamprogrammerlk

      local database එකක් පාවිච්චි කරනවා නම් SQLite DB (sqflite package එක හෝ floor හරි moor වගේ packages පාවිච්චි කරන්න පුළුවන්) එක පාවිච්චි කරන්න. එතකොට DB එක file එකක් විදිහට update කරන්න පුළුවන්. නැතිනම් online database එකක් පාවිච්චි කරන්න firebase වගේ DB API එකක් නැත්තම් mysql, mongoDB වගේ server DB එකක් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි DB එකට direct access දෙන්න එපා. app එකට වෙනම backend එකක් හදලා API call කරලා data access දෙන්න. නැත්නම් කතරගම ගිහිල්ලා database එක වෙනුවෙන් බාරයක් වෙලා එන්න.

    • kasun viduranga

      Node.js,mysql api එකක් vps server හෝ cpanel එකක host කරන්න දන්න කෙනෙක් ඉන්නවනම් කියාදෙන්න.
      Web Development • nodejs mysql cpanel web designing angular • • kasun viduranga

      6
      0
      Votes
      6
      Posts
      705
      Views

      Kavindu Dissanayake

      I want to know how we can pass image to php backend to using retrofit ?(it must be support to android 10 to up )

    • kasun viduranga

      PHP zend framework project එකක් host කරන්න කෙනෙක් ඉන්නව නම් කියාදෙන්න.
      Web Development • php mysql java script html5 • • kasun viduranga

      10
      0
      Votes
      10
      Posts
      704
      Views

      ijseGovindu

      https://stackoverflow.com/questions/3903127/hosting-php-zend-framework-application-on-shared-cpanel-server

    • kasun viduranga

      Angular වලට use කරන npm packages HTML වලට use කරන්න පුළුවන්ද ?
      Web Development • angular html5 javascript php npm • • kasun viduranga

      3
      0
      Votes
      3
      Posts
      371
      Views

      root

      @kasun-viduranga

      Angular walata hadapuwa nam ba , anith ewa puluwan

    • kasun viduranga

      sticky note app එකක sticky note එක display කරන විදිහ ගැන දන්න කෙනෙක් ඉන්නවම් කියන්න. flutter use කරල නම් වඩාත් හොදයි. android හරි කමක් නෑ.
      Mobile Application Development • flutter android mobile app • • kasun viduranga

      4
      0
      Votes
      4
      Posts
      390
      Views

      kasun viduranga

      @Sahan-Pasindu-Nirmal please help

    • kasun viduranga

      angular site එකක button එකක් click කරලා අලුත් page එකකට redirect වෙනකොට javascript run වෙන්නෙ නැත්තෙ ඇයි. page eka reload කරොත් run වෙනවා.
      Front-End Development • web development programming html java script angular • • kasun viduranga

      14
      0
      Votes
      14
      Posts
      995
      Views

      root

      sidebar eka component ekka karanna nathnam eke thiyena js run wenne na anith pages wala.

    • kasun viduranga

      html වලට use කරන google සිංහල font තියෙනවද ? ඒ මොනවද ?
      Front-End Development • html5 javscript css angular programming • • kasun viduranga

      8
      1
      Votes
      8
      Posts
      1475
      Views

      root

      ow me font eka convert karana web font ekata.

      https://www.fontsquirrel.com/tools/webfont-generator

    • kasun viduranga

      windows on-screen keyboard එක javascript වලින් open කරගන්නෙ කොහොමද?
      Web Development • html5 javascript jquery php • • kasun viduranga

      5
      0
      Votes
      5
      Posts
      656
      Views

      root

      @dev_lak plain JavaScript one man hithanne

    • kasun viduranga

      PHP zend framework එක ගැන දන්න කෙනෙක් ඉන්නව නම් කියාදෙන්න.
      Web Development • php sql html • • kasun viduranga

      3
      0
      Votes
      3
      Posts
      647
      Views

      root

      @kasun-viduranga

      mona wage deyak da denaganna one

    • kasun viduranga

      I want to update database inside a for loop.But before my database update for loop ends. (#node js, #mongoose)
      Back-End Development • nodejs mongodb • • kasun viduranga

      6
      0
      Votes
      6
      Posts
      1319
      Views

      ijseGovindu

      https://javascript.info/async-await

    • 1 / 1