Lanka Developers Community

    Lanka Developers

    • Register
    • Login
    • Search
    • Categories
    • Recent
    • Tags
    • Popular
    • Users
    • Groups
    • Shop
    1. Home
    2. abanpola
    3. Best
    A
    • Profile
    • Following 1
    • Followers 1
    • Topics 9
    • Posts 15
    • Best 6
    • Controversial 0
    • Groups 0

    Best posts made by abanpola

    • AWS Business/Enterprise එකවුන්ට් එකක් තියන කෙනෙක් ඉන්නවද?

      අපිට AWS වැඩ වගයක් ඇවිත් තියනවා,
      ඒත් අපිට කලින් මේකෙ වැඩ කරල එක්ස්පීරියන්ස් එකක් නෑ,
      ඒක නිසා කලින් AWS වැඩ කරල තියන අය ඉන්නවනම් මට PM එකක් දානවද?

      alt text

      අපිට ඕන AWS Business/Enterprise එකවුන්ට් එකක් තියන අය විතරයි.

      posted in General Discussion
      A
      abanpola
    • Graphic Design Freelance Job Opportunity

      Graphic Design Freelance Job Opportunity එකක් තියනවා, කරන කෙනෙක් ඉන්නවනම් මට මැසේජ් එකක් දානවද කලින් කල සාම්ප්ල් හෝ portfolio එකක් එක්ක

      posted in Graphic Design & Video Editing
      A
      abanpola
    • WordPress Malware Removal Service

      If your WordPress web site is hacked or compromised we can help you with cleaning.
      We are specialized for WordPress Malware cleaning in Sri Lanka.

      In Basic option you have to pay only after the successful Malware removal.

      How we do it?

      1. Basic option:
        Price - 20 USD (You can pay in LKR with the conversion rate)
        We run several scripts to understand your source.
        After we clean your infected source and give you the cleaned files that you can restore.
        Please note: Above mentioned prices are fixed for one time removal.

      2. Advanced option:
        Price - 200 USD (You can pay in LKR with the conversion rate)
        We will clean Malware on your own server.
        Malware Removal SLA 30 hrs.
        You will get a Malware removal report.
        We will remove you on most common Blacklists.
        Please note: Above mentioned prices are fixed for one year for unlimited Malware removal.

      Contact Us : 0776599113

      posted in Wordpress
      A
      abanpola
    • RE: We wish you all Happy New Year 2021

      Wish you Happy Healthy & Prosperous New Year 2021!!!

      posted in Announcements
      A
      abanpola
    • UI Designer - Full time freelance job opportunity

      අපි එක්ක වැඩ කරන්න පුලුවන් freelance UI designer කෙනෙක් හොයනවා.
      අපි monthly salary එකක් ගෙවනවා.
      අපේ වැඩ නැති වෙලාවට වෙන freelance වැඩක් කරගන්න පුලුවන්.
      ඒත් අපේ වැඩක් තියනවනම් ඒක priority දීල කරන්න ඕන.
      ගොඩක් වෙලාවට කරන්න තියෙන්නේ Adobe XD වලින් වගේ customer ගේ requirement ටික UI prototype එකක් හදලා present කරන්න පුලුවන් වෙන්න design කරන එක(Mobile/Web) .

      posted in General Discussion
      A
      abanpola
    • WordPress Premium Plugin Themes අවශ්‍ය එකක් ඉල්ලන්න

      ඔයාලට අවශ්‍ය වෙන මොනවහරි WordPress Premium Themes Plugins තියනවනම්, මට ඒව අරගෙන දෙන්න පුලුවන්.
      Nulled ඒව නෙවෙයි. නොමිලේ ලබා දෙන්නේ.

      WordPress Premium Themes Plugins අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් මෙතන request කරන්න, නැත්නම් අපේ Telegram එකට join වෙන්න.

      posted in Wordpress
      A
      abanpola
    • 1 / 1