#NewYearGiveaway
#WinWithLankaDevelopers
#JoinOurCommunity
#FreeTShirts
#ContributeToWin
Posts made by abanpola
-
RE: Join the Festivities! Win a Free T-Shirt by Becoming a Part of Lanka Developers Community this New Year!posted in Announcements
-
Europe රටකට IT related business idea එකක්posted in General Discussion
අපිට Europe investor කෙනෙක් සෙට් වෙලා ඉන්නවා, එයාට Europe රටකට IT related project
එකක් කරන්න අවශ්‍ය වෙලා තියනවා. ඔයාලා කාගෙහරි ලග profit එක prove කරන්න පුලුවන්
business plan එකක් තියනවනම් මට PM එකක් දාන්න(business plan එකේ මට විස්තර දැනගන්න අවශ්‍ය නෑ,
මෙන්න මේ වගේ එකක් කියල කීවනම් ඇති).
Practically කරන්න පුලුවන් හොද idea
එකක් නම් අපිට partnership තියාගෙන වැඩ කරන්න පුලුවන්. -
WordPress Premium Plugin Themes අවශ්‍ය එකක් ඉල්ලන්නposted in Wordpress
ඔයාලට අවශ්‍ය වෙන මොනවහරි WordPress Premium Themes Plugins තියනවනම්, මට ඒව අරගෙන දෙන්න පුලුවන්.
Nulled ඒව නෙවෙයි. නොමිලේ ලබා දෙන්නේ.WordPress Premium Themes Plugins අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් මෙතන request කරන්න, නැත්නම් අපේ Telegram එකට join වෙන්න.
-
WordPress Malware Removal Serviceposted in Wordpress
If your WordPress web site is hacked or compromised we can help you with cleaning.
We are specialized for WordPress Malware cleaning in Sri Lanka.In Basic option you have to pay only after the successful Malware removal.
How we do it?
-
Basic option:
Price - 20 USD (You can pay in LKR with the conversion rate)
We run several scripts to understand your source.
After we clean your infected source and give you the cleaned files that you can restore.
Please note: Above mentioned prices are fixed for one time removal. -
Advanced option:
Price - 200 USD (You can pay in LKR with the conversion rate)
We will clean Malware on your own server.
Malware Removal SLA 30 hrs.
You will get a Malware removal report.
We will remove you on most common Blacklists.
Please note: Above mentioned prices are fixed for one year for unlimited Malware removal.
Contact Us : 0776599113
-
-
RE: We wish you all Happy New Year 2021posted in Announcements
Wish you Happy Healthy & Prosperous New Year 2021!!!
-
UI Designer - Full time freelance job opportunityposted in General Discussion
අපි එක්ක වැඩ කරන්න පුලුවන් freelance UI designer කෙනෙක් හොයනවා.
අපි monthly salary එකක් ගෙවනවා.
අපේ වැඩ නැති වෙලාවට වෙන freelance වැඩක් කරගන්න පුලුවන්.
ඒත් අපේ වැඩක් තියනවනම් ඒක priority දීල කරන්න ඕන.
ගොඩක් වෙලාවට කරන්න තියෙන්නේ Adobe XD වලින් වගේ customer ගේ requirement ටික UI prototype එකක් හදලා present කරන්න පුලුවන් වෙන්න design කරන එක(Mobile/Web) . -
Social media marketingposted in General Discussion
Social media marketing කරන අය ඉන්නවනම් මට details එක්ක PM එකක් දානවද?
-
RE: Mobile Apps(Android/iOS) Testingposted in Mobile Application Development
@Harsha-Sampath thank you, I will try
-
Mobile Apps(Android/iOS) Testingposted in Mobile Application Development
Mobile Apps(Android/iOS) Testing freelance කරන කෙනෙක් ඉන්නවනම් මට PM එකක් දානවද?
එහෙම නැත්නම් රියල් ටයිම් ඇප්ස් ටෙස්ට් කරන්න විදියක් දන්නවද? -
AWS Business/Enterprise එකවුන්ට් එකක් තියන කෙනෙක් ඉන්නවද?posted in General Discussion
අපිට AWS වැඩ වගයක් ඇවිත් තියනවා,
ඒත් අපිට කලින් මේකෙ වැඩ කරල එක්ස්පීරියන්ස් එකක් නෑ,
ඒක නිසා කලින් AWS වැඩ කරල තියන අය ඉන්නවනම් මට PM එකක් දානවද?අපිට ඕන AWS Business/Enterprise එකවුන්ට් එකක් තියන අය විතරයි.
-
Graphic Design Freelance Job Opportunityposted in Graphic Design & Video Editing
Graphic Design Freelance Job Opportunity එකක් තියනවා, කරන කෙනෙක් ඉන්නවනම් මට මැසේජ් එකක් දානවද කලින් කල සාම්ප්ල් හෝ portfolio එකක් එක්ක
-
Electron JS Freelancerposted in General Discussion
Electron JS Freelance වැඩක් තියනවා, පුලුවන් කෙනෙක් ඉන්නවනම් මට මැසේජ් එකක් දානවද?