මට ඕනේ Laravel වල rows 2000 ක් විතර එක query එකකින් update කරන්න query එක loop කරන්නේ නැතුව , හැබැයි මේක කරන්න ඔනේ row එකේ index ID එකෙන් .
Best posts made by ciaompe
-
Laravel Bulk Update By Index IDposted in Back-End Development
-
RE: Google Code Inposted in General Discussion
හොද අදහස , අපේ රටේ IT field එක community එකක් විදියට build වෙලා තිබුනේ නැ එකයි අලුත් දේවල් ගැන කවුරුත් වැඩිය දැනුවත් වෙන්නේ නැත්තේ , එකට විසදුමක් විදියට තමා අපි lankadevelopers හැදුවේ. ඉස්සරහට අලුත් දේවල්, events community එකක් විදියට අපි මෙතනින් share කරගමු . එතකොට එක අපේ නංගිලා මල්ලිලාට ගොඩක් ලොකු උදුවක් වෙයි ලංකාවේ අලුත් දේවල් ගොඩක් කරලා පෙන්නන්න .
-
RE: C Programming මුල සිට ඉගෙනගනිමු (part 4 - Input & Output functions)posted in Blogs
Superb bro, මේ කරපු ඒවා ටික use කරලා පොඩි application එකක් හදන්න පුලුවන්නම් ගොඩක් හොදයි
-
RE: C++ to txt file updateposted in Programming
.txt use karanna epa .dat use karnana oyata lesiyen karnana puluwan oya wade.
-
RE: CSS Gridposted in Front-End Development
ඇයි bootstrap තියාගෙන මෙහෙම custom css ගහන්නේ මේක ගොඩක් වෙලා යන වැඩක් ඒ වගේම sliders අනිත් javascript components bootstrap තමයි support කරන්නේ
-
RE: Google Code Inposted in General Discussion
ඔව් අපිට එහෙම දෙයක් කරලා ලංකාවේ ලොකු IT community එකක් හදන්න තමා ඕනේ . එකට හැමෝගෙම Help එක ඕනේ. තමන්ගේ දැනුම තව කෙනෙක් එක්ක බෙදාගෙන අනිත් අයගේ දැනුමත් එකතු කරගෙන ලොකු දෙයක් කරලා පෙන්නමු
-
RE: C++ to txt file updateposted in Programming
me thiyenne .txt eken use karana widiya.
#include <iostream> #include <fstream> #include <conio.h> #include <string> using namespace std; class User { public: string username; string password; void userRegister() { ofstream usersFile ("userData.txt"); if ( !usersFile.is_open()) { usersFile.open("userData.txt"); } usersFile << username << " " << password << endl; usersFile.close(); } }; int main() { User user1; cout << "Welcome!\n-------------------------------\n\nPlease register.\nEnter a new username:\n"; cin >> user1.username; cout << "\nPlease enter a new password:\n"; cin >> user1.password; user1.userRegister(); getch(); } -
RE: Can anyone explain How to get Microsoft Certified and is it worth ?posted in General Discussion
My personal recommandation is do not get any of cetificates form Microsoft or Oracal, because that is not the trend in 2020. get bsc degree from reputed univercity, and learn JavaScripts/Python in full time.
-
RE: iOS app need immediatelyposted in Announcements
@mghkeshawa1 yah. we are planning to develope android and ios app using react native... we want your contribution.. Thanks.
-
RE: Who wants to talk about Crypto || NFTposted in Crypto
we can try to make lankadevelopers NFT market place
-
RE: Lanka Developers Meetupposted in General Discussion
Good idea. we can do this. we want your contribution Thanks
-
RE: Portable and lightweight cross platform application development framework from SLposted in Announcements
Greate start... lankadevelopers can contribute to build Neutralinojs framework
-
RE: The best Linux distro in 2018 (#1 in distrowatch.com)posted in Linux
@varuna
check this out
https://distrowatch.com/search.php?category=Desktop
https://distrowatch.com/search.php?category=Servercategory වලිනුත් හොදම distro එක ගන්න පුළුවන්. overall distrowatch එක හිට්ස් වලින් තමා ගන්නේ හොදම එක , servers වලට වඩා linux desktop වල use වෙනවනේ