මට ඕනේ Laravel වල rows 2000 ක් විතර එක query එකකින් update කරන්න query එක loop කරන්නේ නැතුව , හැබැයි මේක කරන්න ඔනේ row එකේ index ID එකෙන් .
Best posts made by ciaompe
-
Laravel Bulk Update By Index ID
-
RE: Google Code In
හොද අදහස , අපේ රටේ IT field එක community එකක් විදියට build වෙලා තිබුනේ නැ එකයි අලුත් දේවල් ගැන කවුරුත් වැඩිය දැනුවත් වෙන්නේ නැත්තේ , එකට විසදුමක් විදියට තමා අපි lankadevelopers හැදුවේ. ඉස්සරහට අලුත් දේවල්, events community එකක් විදියට අපි මෙතනින් share කරගමු . එතකොට එක අපේ නංගිලා මල්ලිලාට ගොඩක් ලොකු උදුවක් වෙයි ලංකාවේ අලුත් දේවල් ගොඩක් කරලා පෙන්නන්න .
-
RE: C Programming මුල සිට ඉගෙනගනිමු (part 4 - Input & Output functions)
Superb bro, මේ කරපු ඒවා ටික use කරලා පොඩි application එකක් හදන්න පුලුවන්නම් ගොඩක් හොදයි
-
RE: C++ to txt file update
.txt use karanna epa .dat use karnana oyata lesiyen karnana puluwan oya wade.
-
RE: CSS Grid
ඇයි bootstrap තියාගෙන මෙහෙම custom css ගහන්නේ මේක ගොඩක් වෙලා යන වැඩක් ඒ වගේම sliders අනිත් javascript components bootstrap තමයි support කරන්නේ
-
RE: Google Code In
ඔව් අපිට එහෙම දෙයක් කරලා ලංකාවේ ලොකු IT community එකක් හදන්න තමා ඕනේ . එකට හැමෝගෙම Help එක ඕනේ. තමන්ගේ දැනුම තව කෙනෙක් එක්ක බෙදාගෙන අනිත් අයගේ දැනුමත් එකතු කරගෙන ලොකු දෙයක් කරලා පෙන්නමු
-
RE: C++ to txt file update
me thiyenne .txt eken use karana widiya.
#include <iostream> #include <fstream> #include <conio.h> #include <string> using namespace std; class User { public: string username; string password; void userRegister() { ofstream usersFile ("userData.txt"); if ( !usersFile.is_open()) { usersFile.open("userData.txt"); } usersFile << username << " " << password << endl; usersFile.close(); } }; int main() { User user1; cout << "Welcome!\n-------------------------------\n\nPlease register.\nEnter a new username:\n"; cin >> user1.username; cout << "\nPlease enter a new password:\n"; cin >> user1.password; user1.userRegister(); getch(); }
-
RE: Can anyone explain How to get Microsoft Certified and is it worth ?
My personal recommandation is do not get any of cetificates form Microsoft or Oracal, because that is not the trend in 2020. get bsc degree from reputed univercity, and learn JavaScripts/Python in full time.
-
RE: iOS app need immediately
@mghkeshawa1 yah. we are planning to develope android and ios app using react native... we want your contribution.. Thanks.
-
RE: Who wants to talk about Crypto || NFT
we can try to make lankadevelopers NFT market place
-
RE: Lanka Developers Meetup
Good idea. we can do this. we want your contribution Thanks
-
RE: Portable and lightweight cross platform application development framework from SL
Greate start... lankadevelopers can contribute to build Neutralinojs framework
-
RE: The best Linux distro in 2018 (#1 in distrowatch.com)
@varuna
check this out
https://distrowatch.com/search.php?category=Desktop
https://distrowatch.com/search.php?category=Servercategory වලිනුත් හොදම distro එක ගන්න පුළුවන්. overall distrowatch එක හිට්ස් වලින් තමා ගන්නේ හොදම එක , servers වලට වඩා linux desktop වල use වෙනවනේ