මම plugin එකක් හැදුවා , බලන්න මේක ඔයාට සෙට් වෙනවද කියලා
Demo : https://ciaompe.com/demos/image-uploader/
Source : https://github.com/ciaompe/image-uploader
මම plugin එකක් හැදුවා , බලන්න මේක ඔයාට සෙට් වෙනවද කියලා
Demo : https://ciaompe.com/demos/image-uploader/
Source : https://github.com/ciaompe/image-uploader
@aruna717 hmm, that's the point we have to move Javascript Based native framework, because now days most people know Javascript ES6.
@aruna717 . is flutter based on google's programming language called "Dart" ?
@aruna717 Lanka Developers want's your contribution for expand the community. we will be in touch with you. Thanks
@mghkeshawa1 yah. we are planning to develope android and ios app using react native... we want your contribution.. Thanks.
මම use කරපු හොදම සහ ලේසිම library එක තමා spatie/laravel-permission , මේකෙදි ඔයාට roles and permissions 2කම එකපාර use කරන්න පුළුවන් controllers වල
@Shalinda-Silva Thanks bro, we have to get attention from every single IT professionalist in SriLanka,
මම සම්පුර්ණ විස්තරයක් හදන ගමන් ඉන්නේ එකට ටිකක් වෙලා යයි , මේ දවස් වල පොඩ්ඩක් busy නිසා , දැනට මම කෙටියෙන් කියන්නම් .
Laravel ORM එක කියන්නේ පොඩි වත් SQL දැනුමක් නැතුව database එකත් එක්ක වැඩ කරන්න පුළුවන් ගොඩක් සරල SQL realtionship mapper එකක් , sql කියන්නේ relational database වලටනේ . ඒ වගේම තමයි Laravel වලත් relationships 6ක් තියෙනවා ඒ 6 use karala ඔයාට පුළුවන් sql වල කරන ඕනෑම දෙයක් කරන්න SQL query ගහන්නේ නැතුව.
One To One
මේ relationship එක තමා තියෙන basic ම එක . උදාහරණයක් විදියට Car කියන object එකට, එක Driver කෙනෙක් නෙ ඉන්න පුළුවන්
<?php
namespace App;
use Illuminate\Database\Eloquent\Model;
class Car extends Model {
public function driver()
{
return $this->hasOne('App\Driver');
}
}
උඩ code කරේ relationship define කරපු එක. දැන් බලමු කොහොමද access කරන්නේ කියලා relationship එක
$car = Car::find(1)->driver;
Car කියන Object එකේ "1st" car (table index id) එක find method එකෙන් access කරලා Car එකේ driver කියන relationship call කරන එක තමා මෙතන කරලා තියෙන්නේ දැන් තේරෙනවද අපි මෙතන කලින් define කරපු realationship එක කොහොමද access karanne කියලා . ගොඩක් simple මේ ORM එක .
ඉතුරැ relationship 6 මම ඉක්මනටම explain කරලා දාන්නම්
Source : https://laravel.com/docs/5.7/eloquent-relationships