nice work
Posts made by devR
-
RE: Mixed reality
JS වලටම special කියල ගත්තොත්,වෙනම 2D, 3D engines තියෙනව. උ.දා:- https://ourcodeworld.com/articles/read/308/top-15-best-open-source-javascript-game-engines.
Unity එකේ තියෙන JS එක මම කියවල බලපු විදිහට ඒකටම කියල develop කරපු එකක්.
http://wiki.unity3d.com/index.php/UnityScript_versus_JavaScript.
හැබැයි ඒක Unity 2018.2 version අලුත් එකේ නැහැ. -
RE: Mixed reality
@root unity වගේ තව cross platform game engine software තියෙනව.Unreal, Godot,CryEngine..etc
-
Mixed reality
AR , නැත්නම් ඔග්මන්ටඩ් රියලිටි යන වචනය ඔයාල අහල ඇති. රියල් වර්ල්ඩ් එකේ ආර්ටිෆිශලි හදපු ඔබ්ජෙක්ට් එකක් පවතින එක.මේක බලන්න අනිවා Cam එකක් ඕනි.
VR කියන්නෙ අපේ වටාපිටාව සම්පූර්යෙන් පරිගණකයෙන් නිර්මාණය කරගත්තු දෙයක්.ඒකටනම් screen එකක් අවශ්‍යයි.
මේ දෙකම එකතු කරාම අපිට ලැබෙන්නෙ Mixed reality.මේක real world objects and ඩිජිටල් objects සම-පැවැත්මක්.ඒ කියන්නෙ අපිට ඒකෙන් කරන්න පුලුවන් දේවල් විස්මයජනකයි.
වින්ඩෝස් 10 OS දාපු ලැප් එකක් තියෙනවනම්, යන්න Paint 3D වලට. New page එකක් අරන් ඉහලින් තියෙන Menu බාර් එකෙන් 3D Shapes තෝරගන්න.දැන් දකුනු පැත්තෙන් ඔයාට එන window එකෙන් ඕනෙ විදිහෙ ශේප් එකක් අරන් පේජ් එකේ ඩ්‍රොප් කරල උඩින් තියෙන ටූල් බාර් එකෙන් Mixed reality තෝරා ගන්න.
ඔයාගෙ ලැප් එකේ cam එක භාවිතයට permission ඉල්ලාවි.ඒකත් දුන්නම ඔන්න ඔබට බලාගන්න පුලුවන් අර ඩිජිටල් ඔබ්ජෙක්ට් එක ඔයාගෙ රියල් එන්වයර්මන්ට් එකේ තියෙනව.Microsoftලගෙ මේ ඇප්ලිකේශන් එකෙන් paint loving පොඩ්ඩන්ටත් මේ ෆීල්ඩ් එකේ Passion එකක් හදාගන්න, දැනුමක් ගන්න පුලුවන්Programmersලට AR, VR, Mixed reality ඉගෙන ගන්න, භාවිතා කරන්න හොද ඇප්ලිකේශන් එකක් තමයි යුනිටි.
C#, Boo හෝ එහි තිබෙන JavaScript උපභාෂාවක් භාවිතා කරන්න පුලුවන්.
Website:(https://unity3d.com).
අපිට යුනිටි Account එකෙන් Unity නිෂ්පාදන සහ සේවාවන් Unity store එකෙන් මිලට ගන්න, Subscribe කරන්න සහ Unity Community එකත් එක්ක connect වෙන්න පුලුවන්. -
Function Without brackets ( )
If you've been introduced to programming for a considerable period of time, you would know what functions are. In programming, function can be told as a code segment which has a specific name and carries a specific task.Usually they return a value.After creating a function, you execute the function, then it does the part of work which is given to it.If you have learned OOC (object oriented concepts), functions are known as methods.
Functions we learn in C++, Java, python like main programming languages always have a bracket/parenthesis- ( ).
We get used to see these functions as a code segment associated with brackets, parameters, a body{}, and return values. So it's a bit complex thing when you enter to the beginning period of programming life.But now, in our era, today, one of the most powerful programming language is JS, JavaScript. It has the ability to contain a whole function in one variable or it's just a one word.
e.g:-
var Vehicle = function (a){ return a; }
now Vehicle object is also a function when you use it. So it can be used even as a argument in another function.
And also there are some ways to invoke/call a function in JS without using parenthesis.
e.g:-As constructorfunction cat(){ console.log('meow'); }
With new you can invoke a function without parentheses:
new cat; // parentheses are optional in this construct.
There are many more interesting, easy-peasy features we can use in JS.
We can discuss an learn them in L</>D.Or may be next post is yours :-)P.S. image from web.
-
RE: Google Code In
අපිට මෙහෙම දෙයක් තියෙනව කියල whatsapp වගේ social media වල share කරල දැනුවත් කරන්න පුලුවන්.
-
RE: Share your knowledge and experience and win a t-shirt
i hope lanka dev co will be great for SL developers.this post is a nice gesture taken for 2k19 begining.