@cody AL nisa poddak busy wela htyee😺
Posts made by GeethOnion
-
Hacktoberfest 2019posted in Events ( Free & Paid )
අද මං කතා කරන්න යන්නේ Hactoberfest 2019 ගැන.දන්න අයත් ඇති නොදන්න අයටත් දැනගන්න තමා මේක ලියන්නේ.....හරි එහෙනන් අපි වැඩේ පටං ගමු....
මොකක්ද මේ කියන්නේ?
Digitalocean කියන සමාගම විසින් සංවිධානය කරන online event එකක් තමා hacktoberfest කියන්නේ මේ event එක ඔක්තෝබර් මාසය පුරාම පැවැත්වෙනවා.මොකක්ද මේකෙන් වෙන්නේ?
මෙයාලා මේක සංවිධානය කරන්නේ open source කියන එක ප්‍රචලිත කරන්න.ඉතින් අපිට කරන්න තියෙන්නේ අපේ github එකෙන් තමන් කැමති repo 4කට PR 4ක් දාන එක.මොනවද අපිට මේකෙන් ලැබෙන්නේ?
Developers ලා විදිහට අපි කවුරුත් ආස දෙයක් තමා free swags. ඉතින් මෙයාලත් අපිට එයාලගෙ event
එක වෙනුවෙන් නොමිලේ Tshirt එකක් සහ stickers ගෙදරටම එවනවා.කවදා වෙනකන් මේක කරන්න පුලුවන්ද?
මේ මාසය ඉවර වෙනකන් ඕනෙම දවසක මේකට register වෙන්න පුලුවන්.කොහොමද මේකට register වෙන්නේ?
මේ ලින්ක් එකට ගිහිල්ලා වෙන්න.
https://hacktoberfest.digitalocean.com/**වැදගත්
මෙයාලා සතියක කාලයක් ගන්නවා ඔයලගෙ PR ටික check කරන්න.ඒක නිසා මම නං කියන්නේ අඩුම මේ මාසේ ඉවර වෙන්න සතියක්වත් තියලා වැඩේ ඉවර කරගන්න බලන්න.හරි එහෙනන් හැමෝටම සුභ පතනවා කරගන්න ලැබෙන්න කියලා!
Happy Hacking :)
-
RE: SLT Routersposted in General Discussion
@KaveeshaG mn ahanne wena router ekkath use krnna plwnda kiyala ekama username ekai password ekai
-
SLT Routersposted in General Discussion
SLT router එකේ තියෙන අපේ Internet login account එක වෙන router එකක use කරන්න පුලුවන්ද?
-
RE: Lanka Developers Community T-shirtsposted in Announcements
@shazz-mhd I won it from that free giveaway ❤️
-
RE: Lanka Developers Community T-shirtsposted in Announcements
Got my T shirt todayy. It is awesome 😍 love the design sooo much. Thank you Lanka Developers Team😍❤️
-
Lanka Developers Meetupposted in General Discussion
නිකමට හිතුන දෙයක් කියන්න හිතුනා...
මේ community එකේ meetup එකක් set උනොත් එලට තියෙයි නේද?❤️ දෙසැම්බර් වල වගේ සෙට් කරා නම් ...👌 අනික දැං Ideamart වගේ ඒවා මේ වගේ meetups වලට sponsor කරන්නත් බලං නේ ඉන්නේ❤️ -
App for Lanka Developers Communityposted in General Discussion
Lanka Developers Community එකට log වෙන්න එකක් තිබ්බොත් මේ එක තව ප්‍රචලිත කරන්න පුලුවන් වෙයි නේද අපිට? GitHub Repo එකක් open කරොත් අපි කාටත් එකතු වෙලා ඉතා ඉක්මනින් හදන්න නම් පුලුවන් වෙයි? Any ideas??
-
RE: Google Code Inposted in General Discussion
මේ අවුරුද්දේ තමා ඒක කරන්න හොදම අවුරුද්ද.Mentors ලා එක්ක එකතු වෙලා කරන්න පුලුවං නේ අපිට.මං හිතන විදිහට මේ community එකෙං අපිට mentors ලා හම්බෙයි තව ඉස්සරහට
-
RE: Google Code Inposted in General Discussion
ඔව් ඒක හොද අදහසක් meetups වලට එහෙම යන්න ආසාවෙන් ඉදලා update නැති නිසා මිස් උන අවස්ථාවල් සෑහෙන්න තියෙනවා නේ අපි හැමෝටම. :broken_heart: