මචන් industrial master කියල class එකක් තියෙනවා. නුගේගොඩද කොහෙද. ඒකේ ඔය වගේ දේවල් කරන courses තියෙනවා. Content එකත් හොඳයි ගානත් ශේප්. හොයල බලන්න. මොන class ගියත් self practice කරන්න ඔනේ. මොකක් හරි target කරල තනියම හිතල, කෝඩ් නෙට් එකෙන් හොයල ඇප් එකක් ගහන්න එතකොට නිකන්ම පුලුවන් වෙනවා.
Best posts made by Harsha Sampath
-
RE: front end frameworksposted in Front-End Development
-
RE: මොනවද මේ JWT කියන්නෙ ?posted in Blogs
Thanks මචන්. මේවයේ සින්හල version එකකුත් යනවා නම් පට්ට. අපේ ගොඩක් උන් security මුකුත් නැතුව app හදනව ඔවා දන්නේ නැති නිසා.
-
RE: ලංකා ඩිවෙලොපර්ස් වෙනස් වෙන්න ඕනෙද ?posted in General Discussion
ඔව්. Ux පැත්තෙන් තව පොඩ්ඩක් improve වෙනව නම් හොඳයි. මේක open source project එකක් කරන්න පුලුවන් නම් අපිටත් එකතු වෙලා මේකට features add කරල හොඳම ෆොරම් එකක් කරල ගන්න පුලුවන් 💪
-
RE: Laravel passport එක්ක role/permission භාවිතා කරන්නේ කොකොමදposted in Web Development
👆 Spatie package එකෙන් පුලුවන් ඔය වැඩේ ලේසියෙන්ම කරගන්න.
-
Angular website SEO කිරීමposted in Front-End Development
මට දැනගන්න පුලුවන්ද අපි හදපු dynamic website එකක් SEO කරන විදිහ. Angular Universal පාවිච්චි කරල serverside render කරද්දි dynamic data වලින් එන meta data සෙට් කරාට seo tools වල පෙන්නන්නෙ එවා දාල නෑ කියලනේ. Server side render කරද්දි first page එක load වෙන්නෙ ගොඩක් slow.