Lanka Developers Community

    Lanka Developers

    • Register
    • Login
    • Search
    • Categories
    • Recent
    • Tags
    • Popular
    • Users
    • Groups
    • Shop
    1. Home
    2. Harsha Sampath
    3. Posts
    • Profile
    • Following 0
    • Followers 3
    • Topics 5
    • Posts 22
    • Best 5
    • Controversial 0
    • Groups 3

    Posts made by Harsha Sampath

    • RE: Mobile Apps(Android/iOS) Testing

      try https://www.browserstack.com/

      posted in Mobile Application Development
      Harsha Sampath
      Harsha Sampath
    • RE: How to persist the JWT refresh token in httpOnly coockie?

      හොයාගත්තා අව්ල. මගේ httpOnly coockie එක එන්නේ NodeJs login API එක කතා කරද්දි නිසා coockie එක තියෙන්නෙ එන http response එකේ විතරයි. ඒක බ්‍රොව්සර් coockies වලට save වෙන්නේ නෑ. browser coockie වලට save වෙන්න නම් saverside render වෙන ගමන් coockie එක සෙට් වෙන්න ඕනේ. මේ ප්‍රොජෙක්ට් එකේ නම් මට direct nodejs app එකට login API එක කතා කරන්නේ නැතුව laravel එක හරහා curl වලින් කතා කරලා response එක දෙද්දි httpOnly coockie එක සෙට් කරන්න වෙනවා. නැත්තන් NuxtJs වගේ එකක් හරහා Server Side Render කරන්න වෙනවා .

      posted in Front-End Development
      Harsha Sampath
      Harsha Sampath
    • RE: How to persist the JWT refresh token in httpOnly coockie?

      @root Secure enable කරන්න පුලුවන් https වලදී නේද. දැනට false තියෙන්නෙ.

      posted in Front-End Development
      Harsha Sampath
      Harsha Sampath
    • How to persist the JWT refresh token in httpOnly coockie?

      මගේ ප්‍රොජෙක්ට් එකේ frontend එක laravel+vuejs, Rest API එක nodeJs. මේ අතර authentication JWT වලින් තමා වෙන්නේ. මන් මේ JWT ගැන හොයල බැලුවම හැමොම කියල කියල තියෙනවා JWT token එක කවදාවත් frontend එකෙ store කරන්න එපා (localStorage/sessionStorage/IndexDB/coockie), simple XSS attack එකකින් පවා read කරන්න පුලුවන් කියල. හැම තැනම තියෙන්නේ රිස්ක් එක අඩුම ක්‍රමේ තමා JWT token එක memory එකේ තියාගෙන refresh token එක httpOnly coockie එකක තියාගන්න කියලා. මේ විදිහට login එකක් ලියලා token එක අරන් memory එකට දාලා home page එකට යැව්වුම httpOnly coockie එක header එකෙන් මැකෙනවා page එක refresh වෙන නිසා. කොහොමත් page refresh වෙද්දි memory එකේ තිබ්බ JWT token එකත් මැකෙන නිසා home page එකට යැව්වම මුකුත් නෑ user ගාව authenticate කරන්න. මෙන්න මේ URL එක refresh වෙද්දි httpOnly coockie එක මැකෙන එකට මොකක් හරි කරන්න පුලුවන්ද? token එක මැකුනත් කමක් නෑ refresh වෙලා page එකට අවාම httpOnly coockie එකේ තියෙන refresh token එක පාවිච්චි කරලා token එකක් ගන්න පුලුවන්නෙ එහෙම ඒක තියෙනව නම්.

      posted in Front-End Development
      Harsha Sampath
      Harsha Sampath
    • Third party ad embed for website using google ads

      Google ads use karala third party ad ekak website ekakata embed karana widiha dannawada.
      Example: http://www.lankadeepa.lk
      Meke dala thiyena ad dala thiyenne google ad iframe walin. Ewa google auto ads neme

      posted in Front-End Development
      Harsha Sampath
      Harsha Sampath
    • RE: HNB payment gateway

      @root Please check this.
      https://drive.google.com/file/d/1XP0cuWcUeP0eF9Aph8dC0bHEbWD1oEBC/view?usp=sharing

      Eyalata katha karahama kiyanne wena widihak na kiyala.

      posted in Back-End Development
      Harsha Sampath
      Harsha Sampath
    • RE: HNB payment gateway

      @dev_lak machan doc ekak hamba una. Eth eka API ekakin handle karanna bane. Frontend eken nikan form submit ekak thiyenne. Man frontend eka karala thiyenne angular walin. Frontend eke credentials thiyagena submit karanna bane

      posted in Back-End Development
      Harsha Sampath
      Harsha Sampath
    • HNB payment gateway

      HNB payment gateway integrate කරපු කවුරු හරි ඉන්නව නම් guidancy එකක් දෙන්න පුලුවන්ද

      posted in Back-End Development
      Harsha Sampath
      Harsha Sampath
    • RE: front end frameworks

      මචන් industrial master කියල class එකක් තියෙනවා. නුගේගොඩද කොහෙද. ඒකේ ඔය වගේ දේවල් කරන courses තියෙනවා. Content එකත් හොඳයි ගානත් ශේප්. හොයල බලන්න. මොන class ගියත් self practice කරන්න ඔනේ. මොකක් හරි target කරල තනියම හිතල, කෝඩ් නෙට් එකෙන් හොයල ඇප් එකක් ගහන්න එතකොට නිකන්ම පුලුවන් වෙනවා.

      posted in Front-End Development
      Harsha Sampath
      Harsha Sampath
    • RE: JAVA OOP සිංහලෙන්

      Good job machan 💪

      posted in Programming
      Harsha Sampath
      Harsha Sampath
    • RE: Java Multithreading

      @BuddhikaNelum thread, high priority දුන්නම antivirus වලින් බ්ලොක් කරන්න හෝ ලිමිට් කරන්න අවදානමක් තියෙනවද?

      posted in Programming
      Harsha Sampath
      Harsha Sampath
    • RE: ලංකා ඩිවෙලොපර්ස් වෙනස් වෙන්න ඕනෙද ?

      ඔව්. Ux පැත්තෙන් තව පොඩ්ඩක් improve වෙනව නම් හොඳයි. මේක open source project එකක් කරන්න පුලුවන් නම් අපිටත් එකතු වෙලා මේකට features add කරල හොඳම ෆොරම් එකක් කරල ගන්න පුලුවන් 💪

      posted in General Discussion
      Harsha Sampath
      Harsha Sampath
    • RE: අවංකව උත්තරයක් දීපල්ලා......

      man dakka lankawe channel karanawa voice nathuwa. podi hithata wadina background music ekak ekka text ekak danawa yatin. e text eka kiyawanna asa widihata ketiyen danna one. me video eka balanna.
      https://www.youtube.com/watch?v=qONtIY_a_II
      oya channel eka lankawe ekkenek karanne

      posted in Comments & Feedback
      Harsha Sampath
      Harsha Sampath
    • RE: Laravel passport එක්ක role/permission භාවිතා කරන්නේ කොකොමද

      👆 Spatie package එකෙන් පුලුවන් ඔය වැඩේ ලේසියෙන්ම කරගන්න.

      posted in Web Development
      Harsha Sampath
      Harsha Sampath
    • RE: Angular website SEO කිරීම

      @tnlthanzeel thank you. It's an awesome article

      posted in Front-End Development
      Harsha Sampath
      Harsha Sampath
    • Angular website SEO කිරීම

      මට දැනගන්න පුලුවන්ද අපි හදපු dynamic website එකක් SEO කරන විදිහ. Angular Universal පාවිච්චි කරල serverside render කරද්දි dynamic data වලින් එන meta data සෙට් කරාට seo tools වල පෙන්නන්නෙ එවා දාල නෑ කියලනේ. Server side render කරද්දි first page එක load වෙන්නෙ ගොඩක් slow.

      posted in Front-End Development
      Harsha Sampath
      Harsha Sampath
    • RE: Sinhala Tutorials

      මචන් මට දැනගන්න පුලුවන්ද අපි හදපු dynamic website එකක් SEO කරන විදිහ. Angular Universal පාවිච්චි කරල serverside render කරද්දි dynamic data වලින් එන meta data සෙට් කරාට seo tools වල පෙන්නන්නෙ එවා දාල නෑ කියලනේ. Server side render කරද්දි first page එක load වෙන්නෙ ගොඩක් slow.

      posted in Web Development
      Harsha Sampath
      Harsha Sampath
    • RE: මොකක්ද ඉක්මන් Angular/React.js?

      මචන්ල vuejs වලින් කරපු වෙබ් එකක් seo කරගන්න පුලුවන්ද? Pages වල meta data dynamic render කරන්න වගේ? මන් මේ angular වලින් කරල එපා වෙල ඉන්නේ. ඒක seo කරන්න වෙනම දෙවල් කරන්න ඔනේ. ඒවා කරොත් first page එක පට්ට slow and seo checkup tool වල එක එක issues පෙන්නව

      posted in Front-End Development
      Harsha Sampath
      Harsha Sampath
    • RE: මොනවද මේ JWT කියන්නෙ ?

      Thanks මචන්. මේවයේ සින්හල version එකකුත් යනවා නම් පට්ට. අපේ ගොඩක් උන් security මුකුත් නැතුව app හදනව ඔවා දන්නේ නැති නිසා.

      posted in Blogs
      Harsha Sampath
      Harsha Sampath
    • RE: Need Sinhala devs for react.js

      අඩේ ඒක නම් පට්ට වැඩක්

      posted in General Discussion
      Harsha Sampath
      Harsha Sampath
    • 1
    • 2
    • 1 / 2