අන්තිමට Pentium 3 වගේ පරිගනකයක් දැක්කෙ කවද්ද?
සමහරවිට ඔබ කියයි, අම්මෝ මම පොඩි කාලෙ දැක්කා, දැන්නම් හොයාගන්නත් නෑනෙ අපි පොඩි කාලෙත් ගේම් ගැහුවෙ ඕවාගෙන් කියලා. නෑ තාම තියෙනවා.
ලංකාවෙ ඉස්කෝල තියෙනවා, ළමයි 40කට වැඩිය පන්තියක ඉන්න, ඒ වගේම ඉස්කෝලෙටම ලමයි 1000කට වැඩිය ඉන්න ඉස්කෝල, තාම මේ විදියෙ pentium 3,4 වර්ග වල පරිගණක පාවිච්චි කරන. පහල තියෙන ඡායාරූප ටික බලන් යන්න, ඔයාට තියෙන සල්ලි වලින් ට්‍රිප් යන්න, කන්න බොන්න සතුටු වෙන්න ඒකෙ කිසි අවුලක් නෑ, කී බෝඩ් වීරයෝ වගේ ලොකු ලොකු වදන් දෙන්න ඒකෙත් කිසි අවුලක් නෑ. ඔයාලට පුලුවන්නම් මේ ලමයි 1000කටත් වැඩිය ඉගෙනගන්න ඉස්කෝලෙට ලමයින්ට පුලුවන් විදියට උදව්වක් කරලා ඔයාල අපි වගේ තැනකට ගේන්න, මම හිතන්නෙ අපි කරගන්න බොහොම සුලු පින් කටයුතු වලින් එකක් වෙයි මේකත්. ඒ හයක් හතරක් නොතේරෙන පොඩ්ඩො ආසාවෙන් කී බෝඩ් එකෙන් ටයිප් කරන ගානෙ, හොද මොනිටර් එකකින් ඉගෙනගන්න කාලෙක සතුටු වෙන්න, ලෝකෙ එක දෙයක් හරි තමන්ට වෙනස් කරන්න පුලුවන් උනා කියලා.
මේ computer lab එකට තියෙන්නෙ පරිගනක 5යි, ඒකෙනුත් වැඩ කරන්නෙ 3යි. අඩුම මේ පුටු තියෙන ඉඩවත් වැහෙන්න පරිගනකයක් අරන් දෙන්න කැමති කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් මැසේජ් එකක් දාන්න.
Best posts made by Nubelle
-
අන්තිමට Pentium 3 වගේ පරිගනකයක් දැක්කෙ කවද්ද?
-
Web Development
වෙබ් ඩිසයින් කෝස් එකක් පටන් ගන්නවා කැමති කට්ටිය ජොයින් වෙන්න
කාලය අවුරුද්දයි- පලවෙනි මාස තුනේ
HTML
CSS
BOOTSTRAP 4
JAVA SCRIPT - දෙවෙනි මාස තුනේ
PHP
MY SQL
MVC MODEL
CODEIGNITER
LARAVEL
CakePHP - තුන්වෙනි මාස තුනේ
JQUERY
AJAX
PWA
API
WORDPRESS - වෙබ් ඩිසයින් සරලවම ගත්තොත් වෙබ් සයිට් එකක් කියන්නේ මනුස්සයෙක් නම් HTML කියන්නේ ඇටකටු ඕනම සයිට් එකක් සැකිල්ල තියන්නේ HTML වලින්.
- CSS කියන්නේ හම විදිහට ගන්න පුළුවන් මුළු සයිට් එකේම ලස්සන එතකොට RESPONSIVE එක හැදෙන්නේ CSS වලින්.
- java Script නිකන් ස්නායු වගේ ශනිකව ඔයාට ඕන දේ වනවා සයිට් එක ලෝඩ් නොවී light mode එකෙන් dark mode එකට මාරු වෙන්න් java script වලින් .search කරද්දී පේජ් එක ලෝඩ් නොවී ඕන ටික ලෝඩ් වෙන්නේ java script වලින්.
- එතකොට php වලින් ඔයාට ඕන හැම ප්‍රොසෙස් එකක්ම කරගන්න පුළුවන් 1 + 2 = 3 වගේ පොඩි එකක ඉදන් ෆේස්බුක් වගේ සයිට් එක්ක ප්‍රොසෙස් එකක් උනත් හදන්න පුළුවන්.
- MYSQL වලින් හැම දෙයක්ම මතක තියාගන්න පුළුවන් 2004 ෆේස්බුක් පටන් ගත්ත දවසේ ඉදන් මන් මේ දාන පොස්ට් එක වෙනකම් හැම පොස්ට් එකක්ම MYSQL DATABASE එකක තියනවා ඔය ටික තමා මුලිකවම යන ටික අනිත් ඒවා ඕවා මත තමා තියන්නේ .
- BOOTSTAP කියන්නේ CSS Framework එකක්
ලයින් 50 ලියන එක, එක ලයින් එකකකින් ලියන්න පුළුවන්
FRAMEWORK එකක් එකියන්නේ ඔයාට ඕන නම් සයිට් එක ෆෝන් එකේදී එක විදිහක් ලොකු මොනිටර්
එකක එක විදිහක් ඔය ඔක්කොම CSS වලින් ලියනවනම් කලින් කිවා වගේ ලයින් 50 වත් ලියන්න ඕන ඕකට BOOTSTRAP වලින් ලියන්න තියන්නේ ලයින් එකයි එහෙම වෙන්නේ අර කලින් ලයින් 50 ම ලියලා ක්ලාස් වලට දාල තියන්නේ අපිට තියන්නේ ඒ ක්ලාස් එක ලියන් විතරයි - ඔය වගේ තමා PHP වලත් ඔයාට ඕන නම් booking system එකක බුක් කරන කෙනාගේ නම ගම ෆෝන් නම්බර් අරන් ඒවා සේව් කරලා එයාට sms එකකුයි මේල් එකකුයි යවන්න php වලින් ලයින් 150 වත් ලියන්න ඕන ඕක කරන්න සාමන්යෙන් CODEIGNITER,LARAVEL,CAKEPHP කියන තුනෙන්ම ලයින් 30කින් වගේ ලියන්න පුළුවන්
*ඒවාගේම javascript Framework තමා JQUERY,AJAX කියන්නේ ඔය මන් කිව සම්පුර්ණ බුකින් එකම පේජ් එක ලෝඩ් නොවී ඔවාගෙන් කරන්න පුළුවන්
*PWA කියන්නේ ඔයාගේ සයිට් එකම ඇප් එකක් විදිහට APPLE, ANDROID, WINDOWS, ඕනෑම ප්ලට්ෆොර්ම් එකක සේව් කරන්න පුළුවන් TECHNOGY එකක් ඒවාගේම සයිට් එකට යන කෙනා ඩේටා ඔෆ් කරලනම් එයාව වෙනම OFFLINE පේජ් එකකට අරන් යන්න පුළුවන් PWA වලින්
*කලින් HTML වලට මේවා පුළුවන් කියලා හිතුවද😼😼
HTML වල තියන Geolocation API එකෙන් පුළුවන් ඔයා ඉන්න තැන latitude , longitude බලාගන්න ඒවාගේම ඔයා වාහනේක යනවනම් ,නැත්තන් පයින් යනවනම් ඒ ස්පීඩ් එකත් ගන්න පුළුවන් මේක නිකම්ම පොඩි HTML API එකක්. එතකොට ඒවාගේම තව HTML API එකකින් වෙබ් සයිට් එකට එන ඩිවයිස් එකේ battery status එක බලාගන්නත් පුළුවන් ඔය HTML විතරක් නෙවේ අනිත් හැම programming language එකකම එහෙමයි අපි ගොඩක් සියුම් පොඩි තැන් වල ඉදන්ම උගන්නවා නැත්තනම් මගදී ඔයාමයි හිර වෙන්නේ
ඔන්න ඔය වගේ ඒවත් එක්ක සතියට පැය 4 ගානේ කරනවා මාසෙට පැය 16
අවුරුද්දටම පැය 192 ක්
කෝස් එක අන්තිමට උඩ කියපු ඔක්කොම එක්ක Admin panel එකත් තියන වෙබ් සයිට් එකක් කෝඩ් කරලා හා සාමාන්‍ය සයිට් 3ක් ඔයාල එක්කම හදනවා
කෝස් එක අන්තිමට වටිනා සහතිකයක්
කෝස් එක කරන්නනේ ZOOM වලින්
මාසෙටම රුපියල් 3000 යි කැමති කට්ටිය කෝල් එකක් හරි මේල් එකක් හරි දාන්න
මේ සදහා සහබාගි වන ඔබට අපගේ Wordpress Class එක සදහා රුපියල් 3000 දීමනාවක්
එ සදහා
- පලවෙනි මාස තුනේ
-
Looking for Oracle Database Developer
Looking for Oracle Database Developer. Email your CV - [email protected]
-
Lanka Developers සමාජ සත්කාරය
Lanka Developers පරිහරණය කරන්නන් 1000 සම්පුර්ණ වීම නිමිත්තෙන් දුශ්කර අඩු පහසුකම් සහිත පාසලක තොරතුරු තාක්ෂණ හැකියාව වර්ධනය කිරීම අරමුණ ඇතිව පරිඝණක උපාංග බෙදා දීමේ වැඩ පිළිවෙලක් අප විසින් සැලසුම් කර ඇත. මේ සඳහා ඔබ සැමට ද හැකි අයුරින් දායක විය හැකිය.
විමසීම් - 070 5000 204 / 070 5000 206
-
Arduino Based Programming And Project Development Course
This workshop is ideal for absolute beginners and electronic hobbyists including school students, undergraduates, engineers and those who are interested in electronics. Throughout this course you will gain everything that you need to know in order to create your own projects.
There will be two separate workshops for those who have a programming knowledge (Basic C/C++) and for those who don't have programming knowledge. Once you successfully completed the course, a certificate will be provided.All the practical equipment needed throughout the course will be given by Technolabs Engineering.
COURSE FEES: Rs.12,500.00 (Rs.6500.00+ Rs.6000.00)
FREE Basic Arduino KitDURATION: 3 Hours x 10 (>> for those who have programming knowledge)
4 Hours x 10 (>> for those who don't have programming knowledge)MEDIUM: Sinhala/English/Tamil
TRAINING METHOD: Explanation >> Demonstration >> Hands on Practicals
CERTIFICATE: Will be provided
TEACHING MATERIAL: Lecturer notes, Required practical equipment
REQUIRED MATERIAL: Laptop
LEARNING OBJECTIVES:
Understand the types and architecture of Arduino
Introduction to Arduino programming
Arduino IDE and libraries
Use of digital and analog input output ports
Display methods (serial monitor / LCD display / seven segment / dot matrix)
Interfacing sensors (Temperature and Humidity, IR, Ultrasonic, Optical, Proximity, etc)
Interfacing actuators (DC motors, Servo motors, Stepper motors relays and etc)
Developing of Industrial applications (Line following & obstacle avoiding robot, simple home automations, heart rate monitors, fan controllers, etc) -
Machine Learning & Image Processing Free Workshop
Machine Learning and Image Processing 1 Day FREE Workshop
Artificial Intelligence, Machine Learning, Deep Learning ගැන අහලා තියනවද? දැනටමත් පොඩි දැනුමක් තියනවද? නැත්තම් ඒ දේවල් ගැන ඉගනගන්න කැමතිද?
මේ හැම දෙයක් ගැනම ඉගෙනගන්න පටන් ගන්න මාර්තු 17 (ඉරිදා) 8.30 ට Academy of Innovative Education එකට එන්න.
English & සිoහල මාධ්‍යයන් වලින් වැඩමුළුව පවත්වයි.
Machine Learning and Image Processing 1 Day FREE Workshop
Artificial Intelligence, Machine Learning, Deep Learning ගැන අහලා තියනවද? දැනටමත් පොඩි දැනුමක් තියනවද? නැත්තම් ඒ දේවල් ගැන ඉගනගන්න කැමතිද?
මේ හැම දෙයක් ගැනම ඉගෙනගන්න පටන් ගන්න මාර්තු 17 (ඉරිදා) 8.30 ට Academy of Innovative Education එකට එන්න.
English & සිoහල මාධ්‍යයන් වලින් වැඩමුළුව පවත්වයි.
Date & Time
Sunday, March 17, 2019 at 8:30 AM – 4:30 PMVenue
AIE-Academy of Innovative Education
110/C, New Kandy Road, Kothalawala,, 10640 Kaduwela, Sri Lanka -
Virtual Conference: Explorer Expanded 2022
Hey there!
We are excited to invite you to Explorer Expanded, a Virtual Conference by Gapstars, happening on the 15th & 16th of June 2022. You will learn about:
The core six principles of Continuous Architecture
How to prepare for system failure through incident response frameworks
Building a world-class tech product
How to join the Metaverse and upskill yourself for Web3 and the future of tech -
Backend Developers
Our client is rapidly growing in Sri Lanka and urgently hiring backend Developers!
Requirement - 3+ years of experience with Python, Java, J2EE, Tomcat, Google Cloud Platform and AWS.
Please forward your resume to [email protected] or DM for more details
-
COVID19 Virtual Assistant Sri Lanka ...
ආයුබෝවන්, ශ්‍රී ලංකා COVID-19 තොරතුරු සහයක සේවාව වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු. මට ඉංග්‍රීසි සහ සිංග්ලිෂ් භාෂා තේරුම් ගැනීමට පුළුවන්. කරුණාකර ඔබ භාවිත කිරීමට අවශ්‍ය භාෂාව තෝරන්න
https://covid19.shoutout.ai/?fbclid=IwAR2wR7couSvt2WlBN4yY1-7Py3ajKbIOj1Ilw08ajhR6SXN2SJjJmANnFLg
-
Free Seminar - Ethical Hacking & Cyber Security
Free Seminar..!! On Ethical Hacking & Cyber Security 👨🎓👩🎓
To Register SMS your Name & Contact Number to 070 300 1000Speaker Mr. Ramesh Senior Manager - PSB Academy - Singapore
Date: 23rd March 2019
Time: 10:00 AM - 12:00 PM
Place - Cinnamon Grand Colombo -
Know your NoSQL Asela Dassanayake
NoSQL is often used for storing Big Data. This is a new type of database which is becoming more and more prevalent in industries like Internet of Things(IoT), Social Media & E-Commerce platforms, Mobile Applications who are dealing with huge volumes of data that traditional relational databases would find it extremely challenging to deal with. Open source Database solutions such as Cassandra, MongoDB, and Redis are excelling in handling these Unstructured, Big Data.
Hence, as data enthusiasts, It is essential to have a sound, hands-on knowledge on how to deal with these data sources in order to mine for valuable insights.
In this meetup I will introduce you to MongoDB, an open-source NoSQL database engine built in C++ as well as to practice querying NoSQL databases in Mongodb to extract meaningful information from the data:
- Introduction to Mongodb
- Perform CRUD operations(CRUD operations create, read, update, and delete documents- data stored in a document in NoSQL is equivalent to data stored in a row in SQL Tabular,relational data)
- list itemIntroduce you to the aggregation pipeline in Mongodb
Colombo Data-Driven is a strong supporter of learning through practice and hence the session is packed with demos and exercises crafted to further solidify your understanding.
Know your NoSQL is the third episode in the DA(data analysis) series crafted to build your soft-core analytical skills. The series of episodes are as follows:
Venue: Room 204, 2nd Floor, WinSYS city campus, No:61, Bauddhaloka Mawatha, Colombo-04, Sri Lanka
Price: Lkr 500 per attendee(To cover the cost of the Training room)
Time: 6:00PM - 9:00PM
Date: 13th March 2019 -
Figma UI to Tailwind.css
We are looking for a freelancer who can convert figma UI to Tailwind.css
DM me.
-
Job Opportunity: Senior Software Engineer (PHP)
Senior Software Engineer (WordPress/PHP)
Apply before: 31/10/2020Qualifications & Experience
-
3+ years of commercial WordPress development experience is a must.
-
Experience in WordPress theme and plugin development
-
Experience in WooCommerce development
-
Experience in database technologies such as MySQL.
-
Experience in CSS, HTML5, jQuery, Ajax.
-
Experience in Photoshop and image manipulation.
Skills & Personal Characteristics
- Ability to work within deadlines individually and as a team.
- Problem solving and communication skills.
- Ability to learn new technologies quickly.
- Ability to understand the importance of customer service.
- Innovative and forward thinking.
If this role excites you and sounds like a great fit, please apply now! ([email protected])
-
-
We wish you all Happy New Year 2021
We wish you all Happy New Year 2021
Team Lanka Developers -
How to work with - Android API Work Manager
Want to learn how to work with the Android API Work Manager? Join us with this session. In this session, we are going to cover the use of the new API Work Manager, presented in the last Google IO. Previously it was hard to understand which API was suitable for our requirements, with the new Work Manager, the API abstract the implementation details on the different Android versions The session is conducted by a Google Developer Expert currently working at Agoda.Date: April 10, 2019
Time : 5:00 pm to 7:00 pm
Place : W002 Hall - UCSC -
Blockchain Meetup #6 - March 2019
This event targets software developers who are interested in developing applications for Blockchain. We highly recommend participants to have a strong programming background to effectively involve with the discussions.
This meetup will NOT discuss about cryptocurrencies, other than for exploring underlying technologies and concepts.
** IMPORTANT ** Participation by 'confirmation email' only. Limited seats available. Please register by filling the questionnaire below.
Agenda:
- Blockchain oracles: Can blockchain talk to the world?
- Sharmilan Somasundaram, 99X Technologies
- Oracles in the wild: Powering decentralized applications with flexible data solutions
- Kenny Chandrasekera, Rhombus
- Q&A Session and Dev Help Desk
- Sharmilan Sham, 99X Technologies
- Kenny Chandrasekera, Rhombus
- Refreshments & Networking Session
Date
Wednesday, March 27, 2019
6:00 PM to 8:00 PMVenue
Sysco Labs
55A Srimath Anagarika Dharmapala Mawatha, Colombo 00300 · Colombo -
We are expanding!
Applications are invited for all candidates for Full Stack Web Developer Job Openings.
-
Cyber Security Free Workshop
Get Ready For the Free Workshop..!! On Certified Ethical Hacking & Cyber Security 👨🎓👩🎓
To Register SMS your Name & Contact Number to 0753333975Participation Certificate will be provided
Who should attend CEH Seminar:
- IT Students
- Security Officers
- Auditors
- Security Professionals
- Site Administrators
- Anyone who is concerned about the integrity of the network infrastructure.
Invest Your Future in Cyber Security
Confirm Your Seat - 0753333975 (Call or WhatsApp)
-
Deep Threat Hunting:- The Big 4 W's
Details
What you will learn:
- What is Threat Hunting
- Why Threat Hunting matters
- Who is it useful for
- When should you do it
- How should you do an effective threat hunting
Date & Time : Tuesday, June 18, 2019
6:00 PM to 7:30 PMPlace : EGUARDIAN Training Center
16th Floor, Access Towers II, Union Place Colombo - 02 · Colombo