@dev_lak thanks bro! man try karla balala update ekak dennam
Posts made by oditha
-
RE: Ionic Firebase social login help
-
RE: Ionic Firebase social login help
@dev_lak me dekama karala thiyenne. prahsne app eken login dunnama native popup eka wenuwata web browser eka open wenawa.
-
RE: Ionic Firebase social login help
Facebook& Google. Firebase haraha karala thiyenne. Eka web browser eke test karanakota wada karanawa. But build karala android devices ekata damama wada karanne naha.
-
Ionic Firebase social login help
ෆර්බේස් සොශල් ලොගින් ඇන්ඩ්‍රොයිඩ් ඩිවයිස් එකෙ හරියට වැඩකරන විදියට හදාගන්න විදිය ගැන කියලා දෙන්න පුලුවන්ද? විදි කීපයක් ට්‍රයි කරා සාර්තක උනේ නැහැ.
-
RE: Need Ionic / React Native Developers
Good. Mata email ekak hari whatapp ekak hari danna.api katha karala balamu.
-
Need Ionic / React Native Developers
We are looking for the experienced Ionic / React Native developers for Contract basis.
You are willing to joining with us drop an email or Whatsapp.
[email protected]
0777 311 381Thank You
-
Need Laravel Remote Developers
We need remote Laravel developers with good experience. Please send your cv to [email protected]
Thank you
-
RE: IONIC HELP
@root Thanks brother. Me widiyta karamen thiyena advantage eka mokkda? puluwan nm ekat poddak wisthara karanna puluwanda?
-
RE: Mobile Application Development
Machan mamat web develpoment karala mobile develpoment igenna gannagaman. oya thunen mata nm lesiyenma concepts tika set une ionic wala. dan ionic walin wadak karagena yanagaman prashna ena ewa wisada wisada.
-
IONIC HELP
Ionic වල පොඩි දෙයක් දැනගන්න ඕන.
- Storage eke තියෙන ඩේටා ටිකක් API එකට pass කරලා. API response එකෙ එන ඩේටා ඇප් එකේ පාවිච්චි කරන්න ඕන. මම මේ පහල විදියට කරලා තියෙනවා. ඒ ක්‍රමය හරිද? එහෙමත් නැත්තම් ඒකෙ ගැටලු එන්න පුලුවන්ද කියන එක දැනගන්න ඕනි.
// ex.service.ts async getOrdersStorage() { const data = await this.storageService.get('access_token'); const headers = new HttpHeaders({ Authorization: `${data.token_type} ${data.access_token}` }); return this.http.get(`${environment.apiUrl}/rider/pending/${data.business_id}/${data.user_id}`, { headers: headers }); }
//ex.page.ts this.orderService.getOrdersStorage().then(response => { response.subscribe(res => { console.log(res); }); });
- මම මේක ටැබ් ලේඅවුට් එකෙන් කරගෙන යන්නේ. යූසර් කෙනෙක් ලොග් වෙලා පලවෙනි ටැබ් එකට එනකොට උඩ තියෙන ෆන්ක්ශන් එක වැඩ කරන්න ඕන. ඒ එන ඩේටා විව් එකේ ඩිස්ප්ලේ වෙන්න ඔනා. ටැබ් මාරු වෙනකොට රීෆ්‍රෙශ් වෙන්න අවශ්‍ය නෑ. මෙකට වඩාත් සුදුසු ක්‍රමය මොකක්ද?
ngOnInit() { this.samplefn(); } ionViewWillEnter() { this.samplefn(); } ionViewDidEnter() { this.samplefn(); }
ස්තූතියි.
-
Need Flutter Developer
We need freelancing flutter developer.
Monthly Basis.
Inbox with your rate and pervious projects. -
Jasper Report with Sinhala
Jasper reports walata sinhala use karana aya innwada?
-
RE: Vue JS Update data after db records update
@root mehema karath same result ekamai. wenask na