Lanka Developers Community

    Lanka Developers

    • Register
    • Login
    • Search
    • Categories
    • Recent
    • Tags
    • Popular
    • Users
    • Groups
    • Shop
    1. Home
    2. pushpa kumara
    3. Best
    • Profile
    • Following 0
    • Followers 2
    • Topics 7
    • Posts 23
    • Best 7
    • Controversial 0
    • Groups 0

    Best posts made by pushpa kumara

    • Python - Tkinter GUI designing

      Python එක්ක Tkinter මොඩියුල් එක පාවිච්චි කරලා GUI ඩිසයින් කරන විදිය ගැන කතා කරන වීඩියෝ සීරිස් එකේ පළවෙනි වීඩියෝ එක. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් බලන්න වැදගත් වෙයි.

      link text

      posted in UI / UX
      pushpa kumara
      pushpa kumara
    • Unity Mobile Game Development For Beginners | Build A Simple Android Game In Sinhala | Part 1 | 2020

      Bouncee part1.jpg

      මේ වීඩියෝ සීරීස් එකේදී කතා කරන්නේ Unity engine එක පාවිච්චි කරලා android ගේම් එකක් develop කරන්නේ කොහොමද කියන එක ගැන. අවසානෙදි ගේම් එක google AdMob හරහා monetize කරන විදියත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. පහළින් දාල තියෙනවා වීඩියෝ එකට ලින්ක් එක. අවශ්‍ය අය බලන්න.

      Video Link

      posted in Game Development
      pushpa kumara
      pushpa kumara
    • Unity Mobile Game Development For Beginners | Build A Simple Android Game In Sinhala | Part 2 | 2020

      Unity Mobile Game Development Tutorial Series එකේ දෙවැනි video එක. මෙතනදී අපි Unity collab සහ OnMouseDown() වගේ unity C# functions ගැනත් කතා කරනවා. අවශ්‍ය අය බලන්න.

      Bouncee part2.jpg

      link text

      posted in Game Development
      pushpa kumara
      pushpa kumara
    • Unity Game Development | C# Scripting in Sinhala | #03 - part 1

      Game development වලට ආස අයට මගෙ C# scripting series එකේ තුන්වෙනි episode එක. මේ episode එකේදි කතා කරන්නෙ C# data types සහ variables ගැන. Link එක පහළින් දාන්නම් අවශ්‍ය අය බලන්න

      https://youtu.be/3_xqjDLUYjI

      posted in Game Development
      pushpa kumara
      pushpa kumara
    • Unity 2D Game Development | Bomb Hit 2D | Sinhala

      2D Game development වලට ආස අයට 2D game එකක් develop කරන විදිය මේ series එකෙන් ඉගෙන ගන්න පුළුවන්.

      0_1567318922095_Bomb Hit 2D Template_Chappie_#1.jpg

      https://youtu.be/KtOJmrTbuNU

      posted in Game Development
      pushpa kumara
      pushpa kumara
    • පැය 10ක ගේම් ඩිසයිනින් සහ ඩිවලොප්මන්ට් කෝස් එක

      අපි දැනට කරපු පළවෙනි ලයිව් සෙෂන් 5ත් එක්ක තව කම්ප්ලිට් 2D ගේම් ඩිව් ටියුටෝරියල් එකක් එකතු කරලා පැය 10ක අංගසම්පුර්ණ කෝස් එකක් හැදුවා.
      මේ ෆීල්ඩ් එකේ හෝඩිය කියවන අයට සිංහලෙන් තියෙන හොදම ෆ්‍රි කෝස් එක මේක වෙයි.
      මේකෙදි Game designing, assets creation, unity engine, game physics, game mechanics, user interfaces, game programming(C#), VFX, SFX, project management, Story writing, Trello boards, Q and A sessions වගේ සැහෙන්න දේවල් ඉගෙනගන්න පුළුවන්.
      ඒ වගේම මේක හරියට ෆලෝ කරලා කම්ප්ලිට් කරන අයට ලේසියෙන්ම තමන්ගේම ගේම් එකක් හදන්න පටන් ගන්න අවශ්‍ය දේවල් ඔක්කොම වගේ මේ ඕල් ඉන් වන් කෝස් එකෙන් ඉගනගන්න පුළුවන්. අවශ්‍ය කෙනක් ඉන්නවා නම් Ceylon Game Dev යුටියුබ් චැනල් එකෙන් කෝස් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්.

      https://youtu.be/m9lYOY_QWuQ

      ![0_1595661333537_10hrs.jpg](Uploading 100%)

      posted in Game Development
      pushpa kumara
      pushpa kumara
    • RE: Unity Mobile Game Development For Beginners | Build A Simple Android Game In Sinhala | Part 1 | 2020

      @dev_lak Thanks brother!

      posted in Game Development
      pushpa kumara
      pushpa kumara
    • 1 / 1