check this out, https://www.dropzonejs.com/
Posts made by root
-
RE: We have enabled notifications...!!!
That's grate, now we didn't miss anything in the forum
-
RE: PHP Logic problem
@Emalsha Thank you very much, works as expected. thanks again.
-
PHP Logic problem
මම ගොඩක් උත්සහ කරා මේක විසදගන්න එත් බැරිඋන නිසයි Lankadevelopers එකේ දාන්න අදහස් කරේ .
data array එකක් තියෙනවා (පල්ලෙහා මම දාන්නම්) මට ඕනේ මේ array එකේ _ (underscore ) එකෙන් දකුණු පැත්තේ තියෙන value එක key එක වෙලා වම් පැත්තේ තියෙන එක key එකේ values array එකක් විදියට තාම එන්න ඕනේ .
<?php $permissions = ['create_user', 'edit_user', 'delete_user', 'create_post','edit_post', 'delete_post'];
මම මේක හැදුවා එත් පොඩි අවුලක් තියෙනවා . key එක විදියට ගන්න values එක පේලියට අවොත් වැඩ කරනවා , එත් තැන මාරු වෙලා අවොත් වැඩ කරන්නේ නැ .
ex :<?php $permissions = ['create_user', 'create_post','edit_post', 'delete_post', 'edit_user', 'delete_user'];
මේ තියෙන්නේ මගේ code එක :
<?php $permissions = ['create_user', 'edit_user', 'delete_user', 'create_post','edit_post', 'delete_post']; $permission_categories = []; $set = []; foreach ($permissions as $permission) { $name = explode("_", $permission); if (!array_key_exists($name[1], $permission_categories)) { $set = []; $permission_categories[$name[1]] = $name[0]; } if (array_key_exists($name[1], $permission_categories)) { $set[] = [ $name[0] ]; $permission_categories[$name[1]] = $set; } } print_r($permission_categories); exit();
අන්තිමට එන්න ඕනේ output එක තමා :
[ 'user' => ['create','edit', 'delete'], 'post' => ['create','edit','delete'] ]