Lanka Developers Community

    Lanka Developers

    • Register
    • Login
    • Search
    • Categories
    • Recent
    • Tags
    • Popular
    • Users
    • Groups
    • Shop
    1. Home
    2. root
    3. Posts
    • Profile
    • Following 27
    • Followers 23
    • Topics 14
    • Posts 724
    • Best 182
    • Controversial 1
    • Groups 4

    Posts made by root

    • RE: Jquery Plugin for multiple image upload

      check this out, https://www.dropzonejs.com/

      posted in Front-End Development
      root
      root
    • RE: We have enabled notifications...!!!

      That's grate, now we didn't miss anything in the forum

      posted in Announcements
      root
      root
    • RE: PHP Logic problem

      @Emalsha Thank you very much, works as expected. thanks again.

      posted in Back-End Development
      root
      root
    • PHP Logic problem

      මම ගොඩක් උත්සහ කරා මේක විසදගන්න එත් බැරිඋන නිසයි Lankadevelopers එකේ දාන්න අදහස් කරේ .

      data array එකක් තියෙනවා (පල්ලෙහා මම දාන්නම්) මට ඕනේ මේ array එකේ _ (underscore ) එකෙන් දකුණු පැත්තේ තියෙන value එක key එක වෙලා වම් පැත්තේ තියෙන එක key එකේ values array එකක් විදියට තාම එන්න ඕනේ .

      <?php
      $permissions = ['create_user', 'edit_user', 'delete_user', 'create_post','edit_post', 'delete_post'];
      

      මම මේක හැදුවා එත් පොඩි අවුලක් තියෙනවා . key එක විදියට ගන්න values එක පේලියට අවොත් වැඩ කරනවා , එත් තැන මාරු වෙලා අවොත් වැඩ කරන්නේ නැ .
      ex :

      <?php
      $permissions = ['create_user', 'create_post','edit_post', 'delete_post', 'edit_user', 'delete_user'];
      

      මේ තියෙන්නේ මගේ code එක :

      <?php
      $permissions = ['create_user', 'edit_user', 'delete_user', 'create_post','edit_post', 'delete_post'];
      $permission_categories = [];
      $set = [];
              
      foreach ($permissions as $permission) {
         $name = explode("_", $permission);
      
          if (!array_key_exists($name[1], $permission_categories)) {
              $set = [];
              $permission_categories[$name[1]] = $name[0];
          }
      
          if (array_key_exists($name[1], $permission_categories)) {
               $set[] = [
                   $name[0]
               ];
               $permission_categories[$name[1]] = $set;
           }
      }
      print_r($permission_categories);
      exit();
      

      අන්තිමට එන්න ඕනේ output එක තමා :

      [
       'user' => ['create','edit', 'delete'],
       'post' => ['create','edit','delete']
      ]
      
      posted in Back-End Development
      root
      root
    • 1
    • 2
    • 33
    • 34
    • 35
    • 36
    • 37
    • 37 / 37