@kasun-viduranga 😯 Thank you thank you 🤝
U
Posts made by ushanmithma
-
RE: සිංහල යුනිකෝඩ් characters තියෙන slug එකක් හදාගන්නේ කොහොමද?
-
සිංහල යුනිකෝඩ් characters තියෙන slug එකක් හදාගන්නේ කොහොමද?
article title එක සිංහල වලින් තිබුණම ඒක slug එකට convert වෙද්දීං සිංහල characters ඔක්කොම replace වෙනවා
https://gist.github.com/mathewbyrne/1280286
Advance Regular Expression ගැන දැනීමක් නෑ 🙊
-
RE: MEAN Stack වලින් Application එකක් develop කරමු.
@Malith එකට තව කට්ටිය ගෙන්න ගන්න ඕනේ :point_up:
-
RE: ලංකා ඩිවෙලොපර්ස් වෙනස් වෙන්න ඕනෙද ?
@shalitha-jayasekara ඇයි facebook group එකක් හදන්න පුළුවන් නේ :thinking_face: