Lanka Developers Community

    Lanka Developers

    • Register
    • Login
    • Search
    • Categories
    • Recent
    • Tags
    • Popular
    • Users
    • Groups
    • Shop

    AngularJS Guide Part 1

    Front-End Development
    angular javascript front-end
    10
    11
    2154
    Loading More Posts
    • Oldest to Newest
    • Newest to Oldest
    • Most Votes
    Reply
    • Reply as topic
    Log in to reply
    This topic has been deleted. Only users with topic management privileges can see it.
    • ciaompe
      ciaompe last edited by ciaompe

      0_1545303782535_AngularJS.jpg

      Angular Js කියන්නේ cllient-side MVC/MVVM framework එකක් , මේක හැදුවේ google සමගම නිසා මේක ආපු දවසේ ඉදලම ගොඩක් famous උනා , Angular වලින් කරන්න පුළුවන් වැඩ ගොඩක් තියෙනවා, හැබැයි මේක ගොඩක්ම famous උනේ Single Page Web Applications හදන්න , එත් දැන් websites හදන්නත් මේක use කරනවා. ඒ වගේම තමයි මේ දවස්වල Angular Js base කරගෙන හදපු Ionic ( Hybrid Mobile Application ) development framework එක use කරනවා ගොඩක් mobile application හදන්නත් . Ionic වල තියෙන වාසිය තමයි HTML & CSS , Javascripts විතරක් use කරලා mobile app එකක් හදාගන්න පුළුවන් වෙන එක.

      Angular Js install කරන්න ඔයාගේ computer එකේ node JS install කරලා තියෙන්න ඕනේ Angular CLI (Command Line Interface) එක ඕනේ Angular app එක create, test, build, deploy කරන්න, ඒ වගේම තමයි angular වල සමහර codes මේ CLI එක හරහා generate කරගනත් පුළුවන් .

      Node Js install කරන විදිය


      www.nodejs.org වලට ගිහින් තමන්ගේ platform එකට අදාලව nodejs download කරගෙන install කරගන්න. තව instruction official page එකේ තියෙනවා.

      Angular install කරමු


      Node JS install කරගත්තට පස්සේ install කරගන්න ඕනේ Angular CLI එක . ඔයාගේ computer එකේ command line / terminal එක open කරලා පල්ලෙහා තියෙන code එක run කරන්න

      npm install -g @angular/cli
      

      Angular app එක create කරමු


      Angular Js install කරගත්තට පස්සේ ඔයාට project එක create කරන්න ඕනේ තැනට ගිහින් terminal එකේ, Angular CLI command එකෙන් workspace එකක් create කරගන්න ඕනේ, මේකේ my-app කියන්නේ ඔයාගේ app එකේ name එක .

      cd desktop
      ng new my-app
      

      මේ ng new command එක run කරාම ඔයාගෙන් අහනවා app එකේ informations ටික , දැනට හැම එකටම enter press කරලා default තියන්න. පස්සේ මේ infomations වෙනස් කරගන්න පුළුවන් ඔයාට.

      **Note : ng new command එකෙන් Angular npm packages සහ other dependencies install කරන නිසා app එක create වෙන්න ටිකක් වෙලා ගන්නවා.

      Angular app එක run කරමු


      ඔයාගේ Angular app name එකෙන් create උන folder එකට යන්න.

      cd my-app
      

      folder එකට ගියාට පස්සේ Angular CLI එකෙන් serve කරන්න පුළුවන් අපි හදාගත්ත angular app එක. angular serve එකෙන් start කරනවා local server එකක්, ඒ වගේම ඔයාගේ app එකේ හැම file එකක්ම watch කරනවා, මේකේ තියෙන තවත් වාසියක් තමා අපි මොකක් හරි change එකක් කරොත් file එකකට rebuild කරනවා automatically, (auto reload වෙනවා කියලත් මේකට කියනවා)

      ng serve --open
      

      angular serve උනාට පස්සේ automatically open වෙනවා app url (http://localhost:4200/) එක ඔයාගේ computer එකේ default web එකෙන් . එහෙම open උනේ නැත්නම් , angular serve එක ආපහු run කරන්න --open (or just -o) flag එකත් එක්ක .

      පහල තියෙන image වගේ default app එකේ view එක ඔයාට බලාගන්න පුළුවන්.

      0_1545302907342_app-works.png

      next step එකේදී බලමු මේ app එක එඩිට් කරගන්න කොහොමද කියලා සහ angular app එකක් හදන්න දැනගන්න ඕනේ මොනාද කියලා (Controllers, Directives, Services, Factories, Filters) , angular documentation එකේ හැමදේම simple විදියට කියලා තියෙනවා , මම එක තව simple කරලා සිංහලෙන් දාන්නම් . ඉස්සරහටත් lankadeveloeprs.com එකතු වෙලා ඉන්න.

      මේක simple start එකක් උනාට , ඔයාට පුළුවන් angular documentation එක refer කරලා advanced පැත්තටම යන්න, angular ගොඩක් ලේසි වගේම ලොකු community එකක් ඉන්න නිසා ඔයා මොකක් හරි දෙකදී හිර උනොත් හෙල්ප් කරන්න කට්ටිය ඉන්නවා.angular ගැන ප්‍රශ්න තියෙනවනම් මෙතන දාන්න , ලංකාවේ angular වැඩ කාරයෝ help කරයි.

      Source : https://angular.io/guide/quickstart

      1 Reply Last reply Reply Quote 8
      • F
        fern Node.js last edited by

        @ciaompe thanks bro

        1 Reply Last reply Reply Quote 0
        • dev_lak
          dev_lak last edited by

          superb machn

          1 Reply Last reply Reply Quote 0
          • root
            root Linux Help last edited by

            Nice explanation. Keep it up bro .Best of luck Lanka Developers.

            1 Reply Last reply Reply Quote 0
            • dinlinux
              dinlinux last edited by

              Superb. Keep it up brother..

              1 Reply Last reply Reply Quote 1
              • maheshmb
                maheshmb blockchain development last edited by

                Thanks bro.

                1 Reply Last reply Reply Quote 1
                • rachitha
                  rachitha last edited by

                  Niyamai brother
                  Digatama karagena yamu
                  Jaya wewa..

                  1 Reply Last reply Reply Quote 1
                  • DevKasun
                    DevKasun last edited by

                    supiri.dan habai Angular nam bahagena yana seen ekak tiyenne neda? React , Vue tama issarahata awit tiyenne

                    1 Reply Last reply Reply Quote 0
                    • F
                      Foxy last edited by

                      Niyamai macho hodata therenna explain karala thiyenawa

                      ciaompe 1 Reply Last reply Reply Quote 0
                      • ciaompe
                        ciaompe @Foxy last edited by

                        @Foxy

                        elaz diagatama set wela idapan

                        1 Reply Last reply Reply Quote 0
                        • D
                          Deucalion last edited by

                          Thanks. Keep it up.

                          1 Reply Last reply Reply Quote 0
                          • 1 / 1
                          • First post
                            Last post

                          1
                          Online

                          3.7k
                          Users

                          1.3k
                          Topics

                          5.3k
                          Posts

                          • Privacy
                          • Terms & Conditions
                          • Donate

                          © Copyrights and All right reserved Lanka Developers Community

                          Powered by Axis Technologies (PVT) Ltd

                          Made with in Sri Lanka

                          | |