Lanka Developers Community

    Lanka Developers

    • Register
    • Login
    • Search
    • Categories
    • Recent
    • Tags
    • Popular
    • Users
    • Groups
    • Shop

    මොකක්ද ඉක්මන් Angular/React.js?

    Front-End Development
    react-js angular front-end
    13
    23
    6963
    Loading More Posts
    • Oldest to Newest
    • Newest to Oldest
    • Most Votes
    Reply
    • Reply as topic
    Log in to reply
    This topic has been deleted. Only users with topic management privileges can see it.
    • Tharinda
      Tharinda last edited by

      ඉතාම කෙටි කාලයකින් UI එක හදලා, customerට පෙන්නන්න ඕනෙ නම් (rapid prototyping), මේ දෙකෙන් ගැලපෙන්නේ මොකක්ද?

      1 Reply Last reply Reply Quote 2
      • root
        root Linux Help last edited by

        mobile or web ??

        Tharinda 1 Reply Last reply Reply Quote 0
        • Tharinda
          Tharinda @root last edited by

          @root Web

          1 Reply Last reply Reply Quote 0
          • root
            root Linux Help last edited by

            react hodai, vue th hodai, angular wadiya web walata use wenne na dan.

            1 Reply Last reply Reply Quote 3
            • Tharinda
              Tharinda last edited by Tharinda

              @root , Vue single page application (SPA) වලට විතරද පුළුවන්?

              1 Reply Last reply Reply Quote 0
              • root
                root Linux Help last edited by root

                @Tharinda vue wala ehema ekak na traditional multiple page-based application support

                1 Reply Last reply Reply Quote 1
                • ciaompe
                  ciaompe last edited by

                  Vue thama best ma. godak simple.

                  1 Reply Last reply Reply Quote 2
                  • Tharinda
                    Tharinda last edited by

                    @root , @ciaompe , Reactවල Virtual DOMඑකෙන් කෙරෙන වැඩ (වෙනස් වුණු තැන් සනිකව reload වෙනව වගේ දේවල්) vue එකෙනුත් කෙරෙනවද?

                    root 1 Reply Last reply Reply Quote 0
                    • root
                      root Linux Help @Tharinda last edited by

                      @Tharinda auto reload ? da ?

                      Tharinda 1 Reply Last reply Reply Quote 0
                      • Tharinda
                        Tharinda @root last edited by

                        @root ඔව් Auto reload

                        root 1 Reply Last reply Reply Quote 0
                        • dev_lak
                          dev_lak last edited by dev_lak

                          @Tharinda ow machn vue walath auto reload tynwa, me link ekt ghn blnna official documentation eka https://vue-loader.vuejs.org/#what-is-vue-loader

                          1 Reply Last reply Reply Quote 2
                          • root
                            root Linux Help @Tharinda last edited by

                            @Tharinda check this out https://vuejs.org/v2/api/#vm-forceUpdate

                            1 Reply Last reply Reply Quote 1
                            • isuru mahesh perera
                              isuru mahesh perera last edited by

                              React hodai

                              1 Reply Last reply Reply Quote 2
                              • C
                                charithprasa last edited by

                                මමත් දැනට React use කරනව...අලුතෙන් පටන් ගන්න කෙනෙක්ට උනත් ලේසියෙන් වැඩේ අල්ල ගන්න පුලුවන්.මං හිතන්නෙ ඔය වගේ වැඩකට නම් react හොදයි කියල

                                root 1 Reply Last reply Reply Quote 2
                                • root
                                  root Linux Help @charithprasa last edited by

                                  @charithprasa

                                  React gena guide ekak danna lankadevelopers eke.

                                  1 Reply Last reply Reply Quote 0
                                  • the_inspired_dev
                                    the_inspired_dev last edited by

                                    rapid prototyping වලට reactjs තමයි set වෙන්නෙ. පටන් ගන්න ලේසී, හැබැයි ඉස්සරහට යනකොට වේදනා සහගතයි 😓 3rd party package එක්ක වැඩ කරනවා කියන්නෙ ඒ හැම එකේම ලානිං කිව් එකක් තියනවා.
                                    Angular පටන් ගන්න ටිකක් අමාරුයි. Typescript ටිකක් අමාරුයි typed language එක්ක වැඩ කරලා නැත්තන්. හැබැයි ඔය step ටික පැනගත්තට පස්සෙ ඉස්සරහට කරගන යන එක react තරම් අමාරු නෑ. මොකද angular කියන්නෙ out-ofthe-box වැඩේට ඔනැ tools තියන හින්දා.

                                    1 Reply Last reply Reply Quote 3
                                    • rachitha
                                      rachitha last edited by

                                      Vue godak saralai
                                      E nisa mama hithanne oya wadeta hodama vue thamai.

                                      1 Reply Last reply Reply Quote 2
                                      • Harsha Sampath
                                        Harsha Sampath Web Development last edited by

                                        මචන්ල vuejs වලින් කරපු වෙබ් එකක් seo කරගන්න පුලුවන්ද? Pages වල meta data dynamic render කරන්න වගේ? මන් මේ angular වලින් කරල එපා වෙල ඉන්නේ. ඒක seo කරන්න වෙනම දෙවල් කරන්න ඔනේ. ඒවා කරොත් first page එක පට්ට slow and seo checkup tool වල එක එක issues පෙන්නව

                                        the_inspired_dev 1 Reply Last reply Reply Quote 0
                                        • the_inspired_dev
                                          the_inspired_dev @Harsha Sampath last edited by

                                          @Harsha-Sampath said in මොකක්ද ඉක්මන් Angular/React.js?:

                                          මචන්ල vuejs වලින් කරපු වෙබ් එකක් seo කරගන්න පුලුවන්ද? Pages වල meta data dynamic render කරන්න වගේ? මන් මේ angular වලින් කරල එපා වෙල ඉන්නේ. ඒක seo කරන්න වෙනම දෙවල් කරන්න ඔනේ. ඒවා කරොත් first page එක පට්ට slow and seo checkup tool වල එක එක issues පෙන්නව

                                          For now server side rendering is the most common practice 😓

                                          1 Reply Last reply Reply Quote 1
                                          • Anjana_Gihan
                                            Anjana_Gihan Web Development last edited by

                                            IMPORTANT

                                            1 Reply Last reply Reply Quote 0
                                            • 1
                                            • 2
                                            • 1 / 2
                                            • First post
                                              Last post

                                            0
                                            Online

                                            3.7k
                                            Users

                                            1.3k
                                            Topics

                                            5.3k
                                            Posts

                                            • Privacy
                                            • Terms & Conditions
                                            • Donate

                                            © Copyrights and All right reserved Lanka Developers Community

                                            Powered by Axis Technologies (PVT) Ltd

                                            Made with in Sri Lanka

                                            | |