SEO (Search Engine Optimization) වෙබ් සයිට් google එකේ උඩටම ගන්න easy ක්රම
-
/* SEO (Search Engine Optimization) class SeoSinhala { public static void main(String args[]) { System.out.println("SEO Sinhala Tutorials"); } }
SEO කියන්නේ මොකක්ද?
SEO වලින් තමයි අපිට පුලුවන් වෙන්නේ අපි හදන වෙබ්සයිට් google එකේ 1st page එකට එනකල්ම rank කරන්න.
SEO ඉගෙන ගෙන මොනවද ලැබැන්නේ?
SEO ඉගෙන ගත්තොත්. ඔයට ඔයාගෙම website එකක් google එකේ rank කරන්න පුලුවන්. ඉට අමතරව වෙන අයගේ websites rank කරන service එකක් දිලා ලොකු මුදලක් උපයන්නත් පුලුවන්.
මෙක local market එකේ වගෙම international market එකටත් වලංගුයි. ඒ කියන්නේ අඩුම fiverr වගේ දෙයක් උනත් කරන්න පුලුවන්.
ඉගෙන ගන්නේ කොහොමද?
හරිම ලෙසි මම youtube එක හැමදාම වගේ SEO ගැන videos දන්න බලාපොරොත්තු වෙනවා. එවා බලන්න පුලුවන් මෙන්න මේ playlist එකට හෝ ceylon geek කියලා search කරලා චැනල් එකට ඇවිත්.
https://www.youtube.com/watch?v=ZyEdAtT1W-0&list=PLpQLftDPSfXx0XnfVBOpdWoJsY52sg9Zj
එවගෙන් ඉගෙන ගන්න. ප්රශ්ණ ගැටලු සෙරම මේ lankadevelopers ෆොරම් එකේම දන්න. අපි ඒ ගැනත් කතා කරමු. උත්තර හොයමු සකච්චා කරමු.
ජය!
ඉස්සරට තව දෙවල් ඉගෙන කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා එකයි උඩින්ම java දැම්මේ :sunglasses:
-
Keep it up bro .awesome topic
-
amazing as usual...
-
awesome thanks.
-
superb keep it up
-
superb bro
-
patta mchan , thanks
-
Good explanation bro!
-
එලම බ්රෝ ❤️❤️
-
comments dapu kattiya okkotama thank you. digatama videos danawa puluwan hama welawema.