php form එකක තියෙන variable එකක් තව multiple pages වලට යවන්නේ(පෙන්නන්නේ) කොහොමද php වලින්.
-
හිතනවකෝ, form එකකට input කරනවා නමයි(Name), නම්බරයයි(PhoneNumber). මට ඕන නමයි, නම්බරයයි එක page එකක පෙන්නලා(page_one.php), ඒ නමම වෙනම තව page (page_two.php)එකක පෙන්නන්න ඔනේ.කොහොමද අප්පා ඒක කරන්නේ php වලින්.
-
ප්රශ්නයේ හැටියට ඔයා
PHP
වලට අලුත් කෙනෙක් වගේ පේන්නේ. මේකට ඔයා ට්රයි කරපු code එකත් දැම්මනම් වැඩේ ලේසියි. මන් මේකට මෙහෙම උදව්වක් කරන්නම්. ඔයා input කරන විස්තර ඒ ඒ අදාල variable එකේ store වෙනවා. ඊට් පස්සේ ඔයාට තියෙන්නේ ඒ store කරගත්තු variable ටික page_one.php එකටයි page_two.php එකටයි call කරන එක.ඔයා මෙහෙම කරන්න. Google එකට ගිහින්
crud operations in php
කියලා සර්ච් කරන්න. නැත්තම් https://www.tutorialrepublic.com/php-tutorial/php-mysql-crud-application.php ඔය ලින්ක් එකට ගිහින් බලන්න. එතකොට ඔයාට idea එකක් එයි. ඒකෙත් ඔයාගේ ප්රශ්නයට අදාල වෙන කොටස තියෙන්නේCreating the Read Page
කියන කොටසේ. -
නෑ නෑ මන් කතා කරන්නේ multiple form action ගැන. අඩේ code එක පට්ට ලොකුයි. crud එක වැඩ.
-
@Kataz ප්රශ්නය තව ටිකක් පැහැදිලි කරානම් හරි. මට තේරුනෙත් ඔයා කිව්ව දේ වැරදියට
-
code eka daapan mchan balana
-
code eke ona tika witharak danna
-
ade mama wade anala thiyenne. "multiple actions in a form" thama mata wenna one.
<form action= "page_one.php" method=post> kiyala thibbama oya form ekata insert karana data tika yanne page_one.php kiyana ekatane. mata ekatath yawanna one thawa page_two.php kiyana page ekatath yawanna one.
hariyata meh wage,
<form action= "page_one.php" && "page_two.php"method=post> (meka waradi neh)
mata oka kara ganna thama one.
Real word example ekak widiyata meka hithannako,
form ekakata user, userge details add karanawa(name and email), e add karana details crud ekakin admin ta yanwa. e ekkama page eka redirect wenawa "thank you" (thankyou.php) page ekakata. e page eke thiyenawa ""Thank you, ________(userge name eka)". mata anna eka thama hada ganna one. mn dakka google eke thiyenwa js walin oka karana widiyak eth eka math hariyata therune nah. -
Machan meka karanna puluwan JavaScript ajax request ekakin.
-
Sample html form
<form action="form.php" method="POST"> <div class="form-group"> <input type="text" name="name" id="name" class="form-control" placeholder="Name"> </div> <div class="form-group"> <input type="email" name="email" id="email" class="form-control" placeholder="Email"> </div> <button class="btn btn-primary" type="submit">Submit</button> </form>
Add this on to your website footer
<script src="https://code.jquery.com/jquery-3.3.1.min.js" integrity="sha256-FgpCb/KJQlLNfOu91ta32o/NMZxltwRo8QtmkMRdAu8=" crossorigin="anonymous"></script>
The back end part
<?php $form_data = array(); $form_data['name'] = $_POST['name']; $form_data['email'] = $_POST['email']; echo json_encode($form_data); ?>
This is the form submit through javascript with query ajax part
<script> $(document).ready(function() { $('form').submit(function(e) { e.preventDefault(); var values = $(this).serialize(); $.ajax({ url: "form.php", type: "post", data: values , success: function (res) { alert('Form submitted successfully...') console.log(res) }, error: function(xhr, status, error) { console.log(xhr.responseText); } }); //send second form request $.ajax({ url: "form2.php", type: "post", data: values , success: function (res) { alert('Form submitted successfully...') console.log(res) }, error: function(xhr, status, error) { console.log(xhr.responseText); } }); }) }); </script>
-
@root Thankz brother
-
man dakka uda kiyala thiba nama yawana one kiyala ilagana page ekta, lesiyanma oka karana puluwan php session ekin, oya form eka thiyana page ekan php session ekata dapn name eka itapse ara page dekama call karapn iwarine wade
-
This post is deleted!