මචන් industrial master කියල class එකක් තියෙනවා. නුගේගොඩද කොහෙද. ඒකේ ඔය වගේ දේවල් කරන courses තියෙනවා. Content එකත් හොඳයි ගානත් ශේප්. හොයල බලන්න. මොන class ගියත් self practice කරන්න ඔනේ. මොකක් හරි target කරල තනියම හිතල, කෝඩ් නෙට් එකෙන් හොයල ඇප් එකක් ගහන්න එතකොට නිකන්ම පුලුවන් වෙනවා.