මේ course එකේ මුල ඉදලා ionic වලින් ඇප් එකක් හදන්නේ කොහොමද කියලා තියනවා කැමති කෙනෙක් ඉනවනම් බලන්න.
https://www.youtube.com/playlist?list=PLAVuDNta_NUC60g8NsIulSJbgnCx7UFQj
මේ course එකේ මුල ඉදලා ionic වලින් ඇප් එකක් හදන්නේ කොහොමද කියලා තියනවා කැමති කෙනෙක් ඉනවනම් බලන්න.
https://www.youtube.com/playlist?list=PLAVuDNta_NUC60g8NsIulSJbgnCx7UFQj
මේ වීඩියෝ එකෙන් අද අපි කතා කරන්නේ Action Script වල KeyBord Event ගැන
දිගටම අපිත් එක්ක එකතු වෙන්න.......... අලුත් දේවල් දැනගන්න.
මොබයිල් ඇප් එකක් හදනකොට ගොඩක්ම අපට අවශ්‍ය වෙන දෙයක් තමයි මේ API Calls කියන එක ඉතිං මේක ගැන සරලව මම මේ වීඩියෝ එකේ කියලා දීලා තියනවා ionic වලින් කොහොමද මේක කරන්නේ කියන එක ගැන ![alt text]
මේ තියෙන්නේ අපේ වෙබ් එක මේකට මම ඉස්සරහට ප්‍රොජෙක්ට් file upload කරනවා, බලන්න
මම මේ ලිපියෙන් කියනේ 2D Games Development ගැන ගොඩක් කාලයක් මේ 2D games Development කරන්න use කලේ FLash කියන tool එක ඉතිං මම මේක ඉගෙන ගන්න කැමති අයට වීඩියෝ lessone සෙට් එකක කරගෙන යනවා මේ තියෙනේ මගේ chanel එක කැමති අය මේකට සෙට් වෙන්න විශේශ දෙයක් කියන්න ඔනේ මේ games හදලා මුදල් උපයන විදිය ගැනත් ඉස්සරහට කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ වෙනකොට ඒ ගැන අදාල තවත් ආයෙත සමග මම කතා කරගෙන යනවා ඉතිං කැමති අය සෙට් වෙන්න.
https://www.youtube.com/watch?v=QsQ8P1J0Cbs&list=PLAVuDNta_NUAb91g5RFWG9udg1YsCSJF2
iPhone Screen එක Windows Computer එක්ට Mirror කරලා Screen Recording එකක් කරගන්නේ කොහොමද 100% Free
බලලා හො ද නරක කියන්න පෝස්ට් එක වැදගත් උනානම් Subscribe කරන්න
මේ වීඩියෝ එක බලලා ඔයාට පුලුවන් HTML, CSS, JavaScript පාවිච්චි කරලා android app එකක් Build කරන්නේ.. කොහොමද කියන එක දැනගන්න.
Javascript ගැන ඉගෙන ගන්න කැමති අයට මුල ඉදන් වීඩියෝ සෙට් ඒකක් හදන්න හිතාගෙන ඉන්නේ අවසානයේ Moblie app එකක් හදන Level එකට එනකල් කරන්න ඉන්නේ .හොදයි කියලා හිතෙනවනම් comment එකක් දාලා පොඩ්ඩක් සප්ප් එකක් දෙන්න මොනා හරි අදහසක් තියනවා නම් කියන්න .
ENTER_FRAME එකකින් game Object control කරන හැටි
මෙන්න ඉතිං තව tutorial එකක් කලා අද මම කියලා දෙන්නේ ENTER_FRAME එක use කරලා කොහොමද animated හදන්නේ සහ object එකක් loop කරන්න මේක useකරන්නේ කියලා මෙන්න ලින්ක් එක වැඩේ හොදනම් Subscribe කරලා තියාගන්න
Create A Custom HTML5 Video Player
මම අද මේ post එකෙන් ඔයාලට කියන්න හදන්නේ HTML වීඩියෝ ප්ලේයර් එක customize කරන්නේ කියන එක
https://www.youtube.com/watch?v=su4XMi1apU0
වීඩියෝ එක හොද නම් මගේ channel එක subscribe කරලා මට සපෝර්ට් එකක් දෙන්න :relaxed:
මේක වීඩියෝ සීරියස් එකක් විදියට යයි.
මං කතා කරන්න යන්නේ සරලවම මුල ඉදලා මොබයිල් ඇප් එකක් හදන විදිය සහ ඒ ඇප් එකෙන් කොහොමද සල්ලි හොයන්නේ.. කියන එක.
මෙතනදි ගොඩක් දේවල් cover වෙනවා pro කෙනෙක්ට ගැලපෙනවද කියන්න දනේ නෑ හැබැයි පටන් ගන්න කෙනෙක්ටනම් 100% ගැලපෙනවා
link: https://bit.ly/2YT3BEG
කැමති අය subscribe කරලා තියාගන්න.
මෙන්න අලුත් වීඩියෝ එක ගොඩක් දෙනෙක්ට තියන ගැටලුවකට මේකෙන් විසඳුමක් ලැබෙයි කියලා මම විශ්වාස කරනවා සමහර අය මේ ගැන කලින්ම දැනුවත් වෙලා ඉන්න ඇති කොහොම උනත් වීඩියෝ එක බලලා අදහස් කියන්න.
මෙන්න ලින්ක් එක Chanel එක හොදනම් subscribe කරන්න :relaxed:
හොදම කියලා එකක් නෑ හැමදේකම වටිනාකමක් තියනවා. ඔයාගේ අවශ්‍ය තාවය අනුව වෙලාව අනුව අපට ඒකට ගැලපෙන එක තෝරා ගන්න වෙනවා. ඒ නිසා ඔයාගේ අවසාන අරමුන වෙන්නුවෙන් ඉගෙන ගන්න පටන් ගන්න. මොකද මම අත් දැකීමෙන් කියන්නේ. අපි ඉගෙන ගන්න හැම එකම එක වැඩකට භාවිතා කරන්න බෑ .
මේකෙන් අපි කතා කරන්නේ කොහොමද අපේ webpage එකට ඉතාමත් ඉක්මනින්ම progress bar එකක් add කරගන්නේ කියන එක. මේ වගේ tutorial වැදගත් වෙයි කියලා හිතනවා නම් මගේ channel එක subscribe කරලා ඔයාලට පුළුවන් මේ වගේ වීඩියෝ ගැන දිගටම දැනගන්න
සෙට් එකම හොදින්ද කරදරයක් නැතිව මගේ යලුවෝ ඔකෝම හොදින් පරෙස්සමින් ඉදපල්ලා මේ කාලේ ඉවර වෙලා යනකන්
**වෙබ් design කරන හැමෝටම ගොඩක් වැදගත් වෙයි කියලා හිතනවා මේ පෝස්ට් එක මම මේ වීඩියෝ එකෙන් කියනේ විනාඩි 5 කින් ඔයාගේ Web page එකට preloader එකක් ඔයගේ වෙබ් පිටුවට ඇඩ් කරගන්නේ කොහොමද කියලා වීඩියෝ එක බැලුවම තේරෙයි .
https://www.youtube.com/watch?v=9abk7YcbrtM
වැඩේ හොදනම් Subscribe කරන්න අමතක කරන්න එපා. කැමතිනම් විතරක් කරන්න**
**මෙහෙම කියන්න හේතුව මොකද්ද මේකට ලොකුම හෙතුව තමයි
මේ ලගකදි google සමාගම ගත්ත තීරණය.
මේ ගත්ත තීරණය කොහොමද මේ ඇප් වලට සම්බන්ධ වෙන්නේ…… කියලා අපි කතා කරමු**
මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ අපේ ඇප් එකට UI Design කරන්න bootstrap integrates කරන්නේ කොහොමද කියන එක.
පුළුවන්නම් channel එක subscribe පාරකුත් දාන්න :relaxed:
මෙන්න ඉතිං ගොඩක් දවසකින් tutorial එකක් කලා අද මම කියලා දෙන්නේ
Custom Mouse Pointer එකක් හදන්නේ කොහොමද කියලා ...
මෙන්න ලින්ක් එක වැඩේ හොදනම් Subscricbe කරලා තියාගන්න
VR App එකක් ලේසියෙන්ම හදන විදිහ
වීඩියෝ එක බලලා subscribe කරලා තියාගන්න ඉතුරු කෑල්ල ඉස්සරහට එනවා
https://www.youtube.com/watch?v=AJg8j7gH17Y