Lanka Developers Community

    Lanka Developers

    • Register
    • Login
    • Search
    • Categories
    • Recent
    • Tags
    • Popular
    • Users
    • Groups
    • Shop
    1. Home
    2. kusalrathna
    3. Best
    • Profile
    • Following 2
    • Followers 2
    • Topics 27
    • Posts 94
    • Best 43
    • Controversial 0
    • Groups 2

    Best posts made by kusalrathna

    • Mobile app Development Complete course Sinhala Ionic + Angular

      මේ course එකේ මුල ඉදලා ionic වලින් ඇප් එකක් හදන්නේ කොහොමද කියලා තියනවා කැමති කෙනෙක් ඉනවනම් බලන්න.

      https://www.youtube.com/playlist?list=PLAVuDNta_NUC60g8NsIulSJbgnCx7UFQj

      custom – 13.png

      posted in Android Development
      kusalrathna
      kusalrathna
    • Action Script වල Key Board Event ගැන

      0_1551026913492_Key Bord Event.png
      මේ වීඩියෝ එකෙන් අද අපි කතා කරන්නේ Action Script වල KeyBord Event ගැන
      දිගටම අපිත් එක්ක එකතු වෙන්න.......... අලුත් දේවල් දැනගන්න.

      https://youtu.be/FcKEI3pJBQM

      posted in General Discussion
      kusalrathna
      kusalrathna
    • How to Build Your First Ionic 4 App with API Calls

      මොබයිල් ඇප් එකක් හදනකොට ගොඩක්ම අපට අවශ්‍ය වෙන දෙයක් තමයි ​මේ API Calls කියන එක ඉතිං මේක ගැන සරලව මම මේ වීඩියෝ එකේ කියලා දීලා තියනවා ionic වලින් කොහොමද මේක කරන්නේ කියන එක ගැන ![alt text]8.png

      මේ තියෙන්නේ අපේ වෙබ් එක මේකට මම ඉස්සරහට ප්‍රොජෙක්ට් file upload කරනවා, බලන්න

      https://ionicmasterclass.com/

      posted in Mobile Application Development
      kusalrathna
      kusalrathna
    • 2D Games Development ගැන මුල ඉදලා

      මම මේ ලිපියෙන් කියනේ 2D Games Development ගැන ගොඩක් කාලයක් මේ 2D games Development කරන්න use කලේ FLash කියන tool එක ඉතිං මම මේක ඉගෙන ගන්න කැමති අයට වීඩියෝ lessone සෙට් එකක කරගෙන යනවා මේ තියෙනේ මගේ chanel එක කැමති අය මේකට සෙට් වෙන්න විශේශ දෙයක් කියන්න ඔනේ මේ games හදලා මුදල් උපයන විදිය ගැනත් ඉස්සරහට කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ වෙනකොට ඒ ගැන අදාල තවත් ආයෙත සමග මම කතා කරගෙන යනවා ඉතිං කැමති අය සෙට් වෙන්න.

      https://www.youtube.com/watch?v=QsQ8P1J0Cbs&list=PLAVuDNta_NUAb91g5RFWG9udg1YsCSJF2

      posted in Blogs
      kusalrathna
      kusalrathna
    • iPhone Screen එක Windows Computer එක්කට ගමු

      iPhone Screen එක Windows Computer එක්ට Mirror කරලා Screen Recording එකක් කරගන්නේ කොහොමද 100% Free

      බලලා හො ද නරක කියන්න පෝස්ට් එක වැදගත් උනානම් Subscribe කරන්න

      https://youtu.be/jnlI0SwBewc

      0_1551294773872_if  (Condition) – 7.png

      posted in Blogs
      kusalrathna
      kusalrathna
    • Create your first Android app with Cordova HTML Css Js

      0_1561652373072_Cordova_Video_01.png

      https://youtu.be/WHZsHoXwQiM

      මේ වීඩියෝ එක බලලා ඔයාට පුලුවන් HTML, CSS, JavaScript පාවිච්චි කරලා android app එකක් Build කරන්නේ.. කොහොමද කියන එක දැනගන්න.

      posted in Android Development
      kusalrathna
      kusalrathna
    • Javascript

      Javascript ගැන ඉගෙන ගන්න කැමති අයට මුල ඉදන් වීඩියෝ සෙට් ඒකක් හදන්න හිතාගෙන ඉන්නේ අවසානයේ Moblie app එකක් හදන Level එකට එනකල් කරන්න ඉන්නේ .හොදයි කියලා හිතෙනවනම් comment එකක් දාලා පොඩ්ඩක් සප්ප් එකක් දෙන්න මොනා හරි අදහසක් තියනවා නම් කියන්න .

      posted in General Discussion
      kusalrathna
      kusalrathna
    • ENTER_FRAME එකකින් game Object control කරන හැටි

      ENTER_FRAME එකකින් game Object control කරන හැටි

      මෙන්න ඉතිං තව tutorial එකක් කලා අද මම කියලා දෙන්නේ ENTER_FRAME එක use කරලා කොහොමද animated හදන්නේ සහ object එකක් loop කරන්න මේක useකරන්නේ කියලා මෙන්න ලින්ක් එක වැඩේ හොදනම් Subscribe කරලා තියාගන්න

      https://youtu.be/W8JJJ6NJ-W8

      0_1551860110918_Button Event – 3.png

      posted in Blogs
      kusalrathna
      kusalrathna
    • Create A Custom HTML5 Video Player

      Create A Custom HTML5 Video Player

      0_1554091162931_6e6a6d7e-1df6-4362-be34-a538606b1a77-image.png

      මම අද මේ post එකෙන් ඔයාලට කියන්න හදන්නේ HTML වීඩියෝ ප්ලේයර් එක customize කරන්නේ කියන එක

      https://www.youtube.com/watch?v=su4XMi1apU0

      වීඩියෝ එක හොද නම් මගේ channel එක subscribe කරලා මට සපෝර්ට් එකක් දෙන්න :relaxed:

      posted in Front-End Development
      kusalrathna
      kusalrathna
    • Mobile app එකක් හදලා ads දාමු

      custom – 3.png

      මේක වීඩියෝ සීරියස් එකක් විදියට යයි.
      මං කතා කරන්න යන්නේ සරලවම මුල ඉදලා මොබයිල් ඇප් එකක් හදන විදිය සහ ඒ ඇප් එකෙන් කොහොමද සල්ලි හොයන්නේ.. කියන එක.
      මෙතනදි ගොඩක් දේවල් cover වෙනවා pro කෙනෙක්ට ගැලපෙනවද කියන්න දනේ නෑ හැබැයි පටන් ගන්න කෙනෙක්ටනම් 100% ගැලපෙනවා

      link: https://bit.ly/2YT3BEG

      කැමති අය subscribe කරලා තියාගන්න.

      posted in Native App Development
      kusalrathna
      kusalrathna
    • Free Music Track For You Tube Video - No Copyright

      මෙන්න අලුත් වීඩියෝ එක ගොඩක් දෙනෙක්ට තියන ගැටලුවකට මේකෙන් විසඳුමක් ලැබෙයි කියලා මම විශ්වාස කරනවා සමහර අය මේ ගැන කලින්ම දැනුවත් වෙලා ඉන්න ඇති කොහොම උනත් වීඩියෝ එක බලලා අදහස් කියන්න.

      මෙන්න ලින්ක් එක Chanel එක හොදනම් subscribe කරන්න :relaxed:

      https://youtu.be/Td13dzCi7tQ

      0_1552028804218_if  (Condition) – 9.png

      posted in Blogs
      kusalrathna
      kusalrathna
    • RE: What is the best javascript framework to learn?

      හොදම කියලා එකක් නෑ හැමදේකම වටිනාකමක් තියනවා. ඔයාගේ අවශ්‍ය තාවය අනුව වෙලාව අනුව අපට ඒකට ගැලපෙන එක තෝරා ගන්න වෙනවා. ඒ නිසා ඔයාගේ අවසාන අරමුන වෙන්නුවෙන් ඉගෙන ගන්න පටන් ගන්න. මොකද මම අත් දැකීමෙන් කියන්නේ. අපි ඉගෙන ගන්න හැම එකම එක වැඩකට භාවිතා කරන්න බෑ .

      posted in Front-End Development
      kusalrathna
      kusalrathna
    • How to add preloader within 5 min

      මේකෙන් අපි කතා කරන්නේ කොහොමද අපේ webpage එකට ඉතාමත් ඉක්මනින්ම progress bar එකක් add කරගන්නේ කියන එක. මේ වගේ tutorial වැදගත් වෙයි කියලා හිතනවා නම් මගේ channel එක subscribe කරලා ඔයාලට පුළුවන් මේ වගේ වීඩියෝ ගැන දිගටම දැනගන්න

      https://www.youtube.com/watch?v=9abk7YcbrtM

      posted in Blogs
      kusalrathna
      kusalrathna
    • අපි හැමෝම දන්න web technology එක්ක Mobile App එකක් හදමු

      ගොඩක් අය කැමතියි අලුත් විඩියෝ සීරියස් එකක් අද පටන් ගන්නවා කැමති අය චැනල් එකට subscribe කරල එකතු වෙන්න.

      0_1561528541824_LTUS0404.PNG

      පලවෙනි video එක අද රෑට දානවා

      මේ වීඩියෝව සීරියස් එකෙන් කරන්න බලාපොරොත්තු වෙන්නේ.... අපි හමෝම දන්න web technology නැත්තං HTML, CSS, javascript කියන languages use කරලා කොහොමද මොබයිල් App එකක් දියුණු කරන්නේ කියන එක ගැන ඉතින් මේක basic introduction එකේ ඉඳලා පටන් ගන්න හිතාගෙන ඉන්නවා

      posted in Mobile Application Development
      kusalrathna
      kusalrathna
    • කට්ටිය හොදින්ද

      සෙට් එකම හොදින්ද කරදරයක් නැතිව මගේ යලුවෝ ඔකෝම හොදින් පරෙස්සමින් ඉදපල්ලා මේ කාලේ ඉවර වෙලා යනකන්

      posted in Announcements
      kusalrathna
      kusalrathna
    • විනාඩි 5 කින් ඔයාගේ Web page එකට preloader එකක්

      0_1552878855161_03.jpg

      **වෙබ් design කරන හැමෝටම ගොඩක් වැදගත් වෙයි කියලා හිතනවා මේ පෝස්ට් එක මම මේ වීඩියෝ එකෙන් කියනේ විනාඩි 5 කින් ඔයාගේ Web page එකට preloader එකක් ඔයගේ වෙබ් පිටුවට ඇඩ් කරගන්නේ කොහොමද කියලා වීඩියෝ එක බැලුවම තේරෙයි .

      https://www.youtube.com/watch?v=9abk7YcbrtM

      වැඩේ හොදනම් Subscribe කරන්න අමතක කරන්න එපා. කැමතිනම් විතරක් කරන්න**

      posted in Front-End Development
      kusalrathna
      kusalrathna
    • Free App වලින් සල්ලි හොයලා ඉවරයි

      0_1551183371948_Web 1280 – 1.png

      **මෙහෙම කියන්න හේතුව මොකද්ද මේකට ලොකුම හෙතුව තමයි
      මේ ලගකදි google සමාගම ගත්ත තීරණය.

      මේ ගත්ත තීරණය කොහොමද මේ ඇප් වලට සම්බන්ධ වෙන්නේ…… කියලා අපි කතා කරමු**

      https://www.youtube.com/watch?v=lewA5wPI8sQ

      posted in Blogs
      kusalrathna
      kusalrathna
    • අපි හැමෝම දන්න web technology එක්ක Mobile App එකක් හදමු Part 02

      මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ අපේ ඇප් එක​ට UI Design කරන්​න bootstrap integrates කරන්නේ කොහොමද කියන එක.

      0_1561831442120_Artboard 2.png

      https://youtu.be/yPvaZ9K_hSA

      පුළුවන්නම් channel එක subscribe පාරකුත් දාන්න :relaxed:

      posted in Mobile Application Development
      kusalrathna
      kusalrathna
    • Flash Game එකට Custom Mouse Pointer එකක් හදමු

      මෙන්න ඉතිං ගොඩක් දවසකින් tutorial එකක් කලා අද මම කියලා දෙන්නේ
      Custom Mouse Pointer එකක් හදන්නේ කොහොමද කියලා ...
      මෙන්න ලින්ක් එක වැඩේ හොදනම් Subscricbe කරලා තියාගන්න

      https://youtu.be/E_xmu_n8URs

      0_1551780553657_Light – 10.png

      posted in Blogs
      kusalrathna
      kusalrathna
    • VR App එකක් ලේසියෙන්ම හදන විදිහ

      VR App එකක් ලේසියෙන්ම හදන විදිහ
      වීඩියෝ එක බලලා subscribe කරලා තියාගන්න ඉතුරු කෑල්ල ඉස්සරහට එනවා
      https://www.youtube.com/watch?v=AJg8j7gH17Y

      0_1562616771878_VRheadset2_BenjaminTorode_getty-583e39723df78c6f6a9f2fa5.jpg

      posted in Mobile Application Development
      kusalrathna
      kusalrathna
    • 1
    • 2
    • 3
    • 1 / 3