niyami bro
Posts made by kusalrathna
-
RE: What is the best javascript framework to learn?posted in Front-End Development
හොදම කියලා එකක් නෑ හැමදේකම වටිනාකමක් තියනවා. ඔයාගේ අවශ්‍ය තාවය අනුව වෙලාව අනුව අපට ඒකට ගැලපෙන එක තෝරා ගන්න වෙනවා. ඒ නිසා ඔයාගේ අවසාන අරමුන වෙන්නුවෙන් ඉගෙන ගන්න පටන් ගන්න. මොකද මම අත් දැකීමෙන් කියන්නේ. අපි ඉගෙන ගන්න හැම එකම එක වැඩකට භාවිතා කරන්න බෑ .
-
RE: Admob address verificationposted in Android Development
@vidura machan podaak thawa prashnee pahadili karapn
-
Ionic 5 Adding Vibration For your appposted in Mobile Application Development

මෙතනදි ඔයාට පුලුවන් Ionic වලින් ඩිවෙලොප් කරන ඇප් එකකට Vibration function එක ඇඩ් කර්න හැටි ඉගෙන ගන්න.
ඇයි මේක වැදගත් වෙන්නේ..
ඇප් එකේ App එකේ.. offline And push notification වලට වගේ... chat app එකක new message වලට වගේ ගොඩක් තැන් වලට මේක භාවිතා කරන්න පුලුවන්,
https://ionicmasterclass.com/2021/01/10/ionic-5-adding-vibration-ionic/
-
අලුත් අවුරුද්දට ionic එක්ක ඇප් හදන හැමෝටම වැදගත්ම පෝස්ට් එකposted in Mobile Application Development

How to Integrate Google AdMob Advertisements with ionic 5 | 4
අලුත් අවුරුද්දට ionic එක්ක ඇප් හදන හැමෝටම වැදගත්ම පෝස්ට් එක,4 MINS READ
What we can do with Google’s AdMob? AdMob provides a mobile application monetization platform. The developers of Native and Hybrid applications can monetize their application earn revenue out of it.
AdMob provides a different type of Ad unit that can be added to the application, but Hybrid applications support only
-
RE: Paid Udemy Courses for Free with Certificatesposted in Announcements
@Nubelle :heart_eyes: :heart_eyes: :heart_eyes: :heart_eyes: :heart_eyes:
-
RE: Paid Udemy Courses for Free with Certificatesposted in Announcements
kohomadha free ganeeme tika
-
RE: Free API Weather data ගන්න පුලුවන් එකක්posted in Web Development
@Nubelle ෆුල් free ඒවා නෑ මන් හිතන්නේ request ගාන ලිම්ට් වෙනව හැම එකකම වගේ...
https://openweathermap.org/api
https://www.climacell.co/weather-api/
මේ.. ටික බලන්න බලන්න
-
How to Build Your First Ionic 4 App with API Callsposted in Mobile Application Development
මොබයිල් ඇප් එකක් හදනකොට ගොඩක්ම අපට අවශ්‍ය වෙන දෙයක් තමයි මේ API Calls කියන එක ඉතිං මේක ගැන සරලව මම මේ වීඩියෝ එකේ කියලා දීලා තියනවා ionic වලින් කොහොමද මේක කරන්නේ කියන එක ගැන ![alt text]
මේ තියෙන්නේ අපේ වෙබ් එක මේකට මම ඉස්සරහට ප්‍රොජෙක්ට් file upload කරනවා, බලන්න
-
RE: Ionic Login UI - Speed Codeposted in Mobile Application Development
kohomadha real time emulator eka update wenee ......
-
RE: Android App Developmentposted in Mobile Application Development
you can bro start with basics, I can recommend the ionic framework https://www.youtube.com/watch?v=NYNG5hMz71g&list=PLAVuDNta_NUC60g8NsIulSJbgnCx7UFQj
-
RE: mobile app development course එක.posted in Meetups & Workshop Sessions ( Free & Paid )
@root oyata offline oninam ehemath ganna puluwan