meka supiri
Posts made by Nubelle
-
ශිල්පසේනා சில்ப சேனா Shilpa Sena
ශ්‍රි ලංකාව විද්‍යාව හා තාක්ෂණය තුලින් සංවර්ධනය කිරීමේ මූලික අරමුණ සාක්ෂාත් කරගනුු පිනිසත් තාක්ෂණය ගමට රැගෙනයාම සහ ජනතාව පාරම්පරික තාක්ෂණයෙන් නවීන තාක්ෂණය වෙත යොමු කිරීමේ අරමුනින් පැවැත්වෙන ශිල්පසේනා තාක්ෂණික ප්‍රදර්ශණය ජූලි 18 සිට ජූලි 21 දක්වා @ BMICH පරිශ්‍රයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය විසින් සංවිධානය කරනු ලබන මෙම ප්‍රදර්ශනය ඉලක්ක කිහිපයක් සපුරයි. මෙහිදී තිරසාර සංවර්ධණ ඉලක්ක සපුරා ගැනීම සඳහා අරමුණු කිහිපක් ඔස්සේ ප්‍රදර්ශණය ව්‍යාප්ත කර තිබේ. නවීන තාක්ෂණය හඳුනාගැනීම, නීල හරිත කලාප වර්ධනය, නව නිපයුම් සහ නිපයුම්කරුවන් හඳුන්වා දීම, නවෝත්පාදන ප්‍රදර්ශණය කිරීම, දැනුම වර්ධනය, රැකියා අවස්ථා හඳුන්වාදීම සහ සුදුසුකම් සපුරන්නන් සෘජුවම බඳවා ගැනීම, වෘත්තීය පුහුණු අවස්ථා හදුන්වා දීම, සහ විනෝදය ප්‍රදර්ශනයේ මූලික සැලැස්මයි.මෙම ඉලක්ක සැපිරීමේ අරමුණින් ප්‍රදර්ශණ පරිශ්‍රය කලාප ලෙස වෙන්කර තිබේ.
- අධි තාක්ෂණික කලාපය.
- ව්‍යවසායකත්ව වේදිකාව.
- පාසල්, විශ්වවිද්‍යාල, විවෘත - නවෝත්පාදන කලාපය.
- රැකියා පොල.
- ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය සඳහා ආධුනිකයින් බඳවා ගැනීම.
- විනෝදාස්වාදය, දිනපතා සංගීත ප්‍රසංග සහ වෙළඳ කුටි.
- ජාතික හැඳුනුම්පත්, උප්පැන්න සහතික සහ විදෙස් ගමන් බලපත්‍ර ජංගම සේවය. ඇතුලු රාජ්‍ය සේවාවන් රැසක් එකම පරිශ්‍රයකදී.
-
RE: can not run migration
@hashan row sql use krane ai mchan , Laravel ORM eka use karana
-
Scenario Based Hacking: Approaching a Real-World Web App
Details
This is a full-day event combined with 2 sessions as follows.
Session 1: The Omega CTF - Capture The Flag Competition
Time: 08.00AM - 04.00PM
Venue: Main Auditorium Lobby - SLIIT Malabe.
Provided by Osanda Malith Jayathissa (IT Security Consultant/Security Researcher - UK)
“Omega CTF” Capture the Flag tournament is a distributed, wide-area security exercise, whose goal is to understand how to approach real-world web application and find vulnerabilities effectively.
This competition provides different types of offensive security problems for the participants to solve within a 6-7 hour time period.
There can be a maximum of THREE members in a team.
Winners are selected based on the activities and levels they have completed and predominantly the way they used.
To Register for the CTF competition (Session 1), please fill the below form on or before July 21, 2019. (Only the team leader)Session 2: Scenario Based Hacking - Approaching a Real-World Web App
Time: 04.30PM - 06.30PM
Venue: Main Auditorium Lobby - SLIIT Malabe.
Speaker: Osanda Malith Jayathissa (IT Security Consultant/Security Researcher - UK)
To Register for the Scenario Based Hacking session (Session 2), please RSVP through meetup app or meetup.com -
RE: can not run migration
othana tiyena integer eka unsigned karana
$table->integer('phone',10)->unsigned();
-
BattleCode V 1.0 - Inner Hackathon
Virtual Robotic Competition
-Inner Hackathon-Organized by,
Computer Science Student,s Community
Department Of Computer Science
Faculty Of Science
University Of RuhunaDate & Time :
Saturday, July 27, 2019 at 8 AM – 8 PM -
RE: Laravel URL Rewrite !HELP!
RewriteEngine on
RewriteCond %{REQUEST_FILENAME} !-d
RewriteCond %{REQUEST_FILENAME}.html -f
RewriteRule ^(.*)$ $1.html [NC,L]RewriteEngine On
RewriteRule ^index.html$ / [R=301,L]
RewriteRule ^(.*)/index/.html$ /$1/ [R=301,L]oka try karala balapn
-
Job Opportunity / Vacancy - Python
There is a super opportunity for a Python Developer!
-
RE: Share your knowledge and experience and win a t-shirt
@MrCentimetre hello bro there is only one t shirt of size M . you can buy it if you like
-
RE: Share your knowledge and experience and win a t-shirt
@ijseGovindu wow that comment love it
-
part time Job
Need a React Native Developer - Part time
React Native Developer කෙනෙක් අවශ්‍යයි
contact : 0716329219
-
AI For Business
GBG Colombo is excited to host an event to introduce AI For Business. The event will be held at Hatch, #14 Sir Baron Jayathilaka Mawatha, Colombo 01 on Wednesday, 17th July 2019 at 5.30 PM - 8.00PM.
This event is for Entrepreneurs, Startups, Corporates, SMEs, Business Professionals and IT professionals who are keen to learn how AI can be used in their own Business or Company which they work at. You can also learn how to start a new business using AI centric technologies. This is not a fully technical event and is more for the Business audience.
The event is FREE to attend and is a limited seating event so we strongly advise you to register fast and confirm your attendance in advance.
Wednesday, July 17, 2019 at 5:30 PM – 8:30 PM
Location:
Hatch
14, Sir Baron Jayathilake Mawatha, 00100 Colombo, Sri Lanka -
RE: Laravel ACL
aththama quwoth mata nwei mage yaluwekta m ahala kiyanam root Thank you