ලංකා ඩිවෙලොපර්ස් වෙනස් වෙන්න ඕනෙද ?
- 
					
					
					
					
 ප්‍රශ්ණ අහන්න ඕන තරම් තැන් තියනවා. ඒ වගේම කලින් ප්‍රශ්ණ අහපු තැනුත් ඕන තරම් තියනවා. කියන්න අමුතුවෙන් දෙයක් නෑනෙ හැමෝම දන්නවා. එහෙනම් ලංකා ඩිවෙලොපර්ස් ඕන වෙන්නෙ මොකටද? වැඩිය හොද අපේ විදියට සිංහලෙන් තියනවා නම් නේද ? සිංහලෙන් ප්‍රශ්ණ ඇහිල්ලයි උත්තර සිංහලෙන් දීමයි අගෙයි නේද ? 
 (මං මේක කියන්නේ කඩුව නොදන්න නිසා නෙවේ. ඒත් කඩ්ඩ ඉගෙන ගන්න අයට බධාවක් වෙච්ච අයට උදව්වක් විදියට)
- 
					
					
					
					
 ow aniwarayenma . lankawe deyak neh meka. 
- 
					
					
					
					
 ow bro 
 meka promote karala ganna oneee ban
- 
					
					
					
					
 Ow. Godak hodai 
- 
					
					
					
					
 ow LankaDevelopers eke oyalata ona language ekak use krnna puluwn kisima prashnayak nha 
- 
					
					
					
					
 @kusalrathna eka athata bn 
- 
					
					
					
					
 @root ow eka aththa 
- 
					
					
					
					
 පොස්ට් දානකොට content (post) එක ලියන්න තියෙන ඉඩ සහ preview එක තව ලොකු ඉඩක තිබ්බනම් හොදයි. ඉඩ මදි නිසා ඉක්මනට post එකක දාගන්න ටිකක් අපහසු උනා. 
- 
					
					
					
					
 Meka up krla gaththa nm apita strong devoloper network ekak hadanna puluwan lankawa athule Stackoverflow ekata wada hoda. 
- 
					
					
					
					
 @ijseGovindu ekenma mchan watinwa apita meka 
- 
					
					
					
					
 @ijseGovindu aniwa up krla gamu, apita kattiygema sup eka one 
- 
					
					
					
					
 @Sahan-Pasindu-Nirmal full screen ganna pluwnne machn post editor eka 
- 
					
					
					
					
 aniwa fatta api kohomahari karamu.. 
- 
					
					
					
					
 language 2n ma karamu bro. awlk nane 
- 
					
					
					
					
 මේ වගේ හැමෝගෙම සහයෝගය තියනවනම් නග්ගල ගන්න බැරි නෑ කොහොමටත්... 
- 
					
					
					
					
 @sudo aulk na 
- 
					
					
					
					
 ඔව්. Ux පැත්තෙන් තව පොඩ්ඩක් improve වෙනව නම් හොඳයි. මේක open source project එකක් කරන්න පුලුවන් නම් අපිටත් එකතු වෙලා මේකට features add කරල හොඳම ෆොරම් එකක් කරල ගන්න පුලුවන් 💪 
- 
					
					
					
					
 
- 
					
					
					
					
 Mobile app එකක් හදනවා නම් හොඳයි 🤔 
- 
					
					
					
					
 @shalitha-jayasekara essarahta balamu mchan. aniwa 
 
			
		 
			
		 
			
		 
			
		 
			
		 
			
		