මොකක්ද ඉක්මන් Angular/React.js?
-
ඉතාම කෙටි කාලයකින් UI එක හදලා, customerට පෙන්නන්න ඕනෙ නම් (rapid prototyping), මේ දෙකෙන් ගැලපෙන්නේ මොකක්ද?
-
mobile or web ??
-
@root Web
-
react hodai, vue th hodai, angular wadiya web walata use wenne na dan.
-
@root , Vue single page application (SPA) වලට විතරද පුළුවන්?
-
@Tharinda vue wala ehema ekak na traditional multiple page-based application support
-
Vue thama best ma. godak simple.
-
-
@Tharinda auto reload ? da ?
-
@root ඔව් Auto reload
-
@Tharinda ow machn vue walath auto reload tynwa, me link ekt ghn blnna official documentation eka https://vue-loader.vuejs.org/#what-is-vue-loader
-
@Tharinda check this out https://vuejs.org/v2/api/#vm-forceUpdate
-
React hodai
-
මමත් දැනට React use කරනව...අලුතෙන් පටන් ගන්න කෙනෙක්ට උනත් ලේසියෙන් වැඩේ අල්ල ගන්න පුලුවන්.මං හිතන්නෙ ඔය වගේ වැඩකට නම් react හොදයි කියල
-
React gena guide ekak danna lankadevelopers eke.
-
rapid prototyping වලට reactjs තමයි set වෙන්නෙ. පටන් ගන්න ලේසී, හැබැයි ඉස්සරහට යනකොට වේදනා සහගතයි 😓 3rd party package එක්ක වැඩ කරනවා කියන්නෙ ඒ හැම එකේම ලානිං කිව් එකක් තියනවා.
Angular පටන් ගන්න ටිකක් අමාරුයි. Typescript ටිකක් අමාරුයි typed language එක්ක වැඩ කරලා නැත්තන්. හැබැයි ඔය step ටික පැනගත්තට පස්සෙ ඉස්සරහට කරගන යන එක react තරම් අමාරු නෑ. මොකද angular කියන්නෙ out-ofthe-box වැඩේට ඔනැ tools තියන හින්දා. -
Vue godak saralai
E nisa mama hithanne oya wadeta hodama vue thamai. -
මචන්ල vuejs වලින් කරපු වෙබ් එකක් seo කරගන්න පුලුවන්ද? Pages වල meta data dynamic render කරන්න වගේ? මන් මේ angular වලින් කරල එපා වෙල ඉන්නේ. ඒක seo කරන්න වෙනම දෙවල් කරන්න ඔනේ. ඒවා කරොත් first page එක පට්ට slow and seo checkup tool වල එක එක issues පෙන්නව
-
@Harsha-Sampath said in මොකක්ද ඉක්මන් Angular/React.js?:
මචන්ල vuejs වලින් කරපු වෙබ් එකක් seo කරගන්න පුලුවන්ද? Pages වල meta data dynamic render කරන්න වගේ? මන් මේ angular වලින් කරල එපා වෙල ඉන්නේ. ඒක seo කරන්න වෙනම දෙවල් කරන්න ඔනේ. ඒවා කරොත් first page එක පට්ට slow and seo checkup tool වල එක එක issues පෙන්නව
For now server side rendering is the most common practice 😓
-
IMPORTANT