ලංකා ඩිවෙලොපර්ස් වෙනස් වෙන්න ඕනෙද ?
-
fatta idea eka. balamu meka opensource karanna.
-
godak kattiya dsanne na meka gana.
-
meka thawa udata genawanam ape rate inna developers laata.... study karana ayatath meka godak udaw wei... thawa meke freelancing karana ayata project ganna puluwan widiyata wageth hadanawanam hondai kiyala hithenawa...
-
Lankadevelopers mobile app eka ionic 4 walin gahamu . apitath sup eka denna puluwan
-
@Danuva mn dnna widiyt ionic 4 support krnne android 5. wala idan udata..
-
android 5 walin palleha phone dan use wenawa adui
-
@Danuva ekanm atta
-
@shalitha-jayasekara ඇයි facebook group එකක් හදන්න පුළුවන් නේ :thinking_face:
-
@Malith අනිවා .. 💪💪💪💪💙
-
Telegram channel එකක් වගේ සමාජ ජාලෙකුත් තියා ගත්ත නම් ලොකු උදව්වක් වෙයි කියල හිතනවා.whatsapp නම් සාමජිකයන් සීමිතයිනෙ.හැබැයි ටෙලිග්රාම් වල විශාල කට්ටියකට ලොකු පහසුකම් එක්ක පෝස්ට් විදිහට දැනුම දෙන්න පුලුවන් එක පාර.ඒ වගේම feachers උනත් වැඩියි
-
@Ravindu we have discord server join us - https://discord.gg/kqtm6ha
-
Stack Overflow.. Github .ගිහින් ඒහා පැත්තෙ Google Translator දාන් විදින දුක........
-
ඔව් අනිවාර්යයෙන්. මේ සයිට් එක තව promote උනානම් campus අතරේ ලොකු වැඩිදියුණුවක් වෙයි.
-
@Kalana-Eranda-Jayasuriya
promote karaganna help eka one oyalage