@root thanks bro
Posts made by kusalrathna
-
Mobile app Development Complete course Sinhala Ionic + Angular
මේ course එකේ මුල ඉදලා ionic වලින් ඇප් එකක් හදන්නේ කොහොමද කියලා තියනවා කැමති කෙනෙක් ඉනවනම් බලන්න.
https://www.youtube.com/playlist?list=PLAVuDNta_NUC60g8NsIulSJbgnCx7UFQj
-
Mobile App Development ionic (New Update)
මේ වීඩියෝ සීරියස් එක හදලා තියෙන්නේ.... මුල ඉදලා Mobile App development කරන්න කැමති අය වෙනුවෙන්. මේ course එක බලන කෙනෙක්ට ගොඩක් ලොකු වාසියක් තියනවා මොකද මේ course එකේ කියලා දෙන්නේ... සම්පූර්ණයෙන්ම ionic framework එක පාවිච්චි කරලා කොහොමද මොබයිල් ඇප්ස් හදන්න කියන එක. දැනටමත් ඔයා angular developer කෙනෙක් නම් කොට මේ කෝස් එකේ...
ගොඩක් ලොකු වාසියක් තියෙනවා මොකද ඔයාගේ angular ප්රොජෙක්ට් එක ඔයාට පුලුවන් mobile ඇප් එකක් විදිහට ගොඩක් කාලෙකින් ගොඩක් ලේසියෙන් convert කරගන්න.
android වලට සහ අයි ෆෝන් වලටත් මේ ඇප් එක export කරන්න පුළුවන්.Course Content For beginners
ionic introduction
ionic installation
create new project explain template
explain folder stretchers and files
introduction and add to page components, change CSS fonts, colors, row, col
create a new page and router
data binding - (ng-module, function, mouse click, )
for data looping
work with JSON data and HTTP GET request
router navigation by object ID
firebase AuthCourse Content For Pro
working with External APIs
wallpaper app Development
News App Development
Movie news App Development
Games Review app Development
Podcast App Developmentපහල තියන ලින්ක් එකෙන් බලන්න පුලුවන් වීඩියෝ කැමති අය subscribe කරලා තියාගන්න,
https://www.youtube.com/channel/UCn_OWHM0zllZuVf1Rv0O5mg -
RE: Flutter or React-Native
@Dhanuka ionic walata set wenna mulin experience ekaka ragena inna
https://www.youtube.com/watch?v=JFzZ_yNFbqQ
ඔය සෙට් එක බලන්න
-
RE: Mobile app එකක් හදලා ads දාමු
@cody thawama hadanawa kalpana kale project base video tikaka karanawadha mehema karanawadha kiyala
-
Mobile app එකක් හදලා ads දාමු
මේක වීඩියෝ සීරියස් එකක් විදියට යයි.
මං කතා කරන්න යන්නේ සරලවම මුල ඉදලා මොබයිල් ඇප් එකක් හදන විදිය සහ ඒ ඇප් එකෙන් කොහොමද සල්ලි හොයන්නේ.. කියන එක.
මෙතනදි ගොඩක් දේවල් cover වෙනවා pro කෙනෙක්ට ගැලපෙනවද කියන්න දනේ නෑ හැබැයි පටන් ගන්න කෙනෙක්ටනම් 100% ගැලපෙනවාlink: https://bit.ly/2YT3BEG
කැමති අය subscribe කරලා තියාගන්න.
-
RE: Mobile Application Development
ionic giyanam hodai math kiyanee community support eka hodai ionic dan develop wela hodatama anika capacitor ekath maru npm package ehemath godak thiyanawa angular concept godak thiyana nisa , agnuler project ekak unath mobile karanna lesi