මම දැනට youtube channel එකක කරගෙන යනවා ඉතින් මම මේක කරගෙන යන්නේ Tutorial channel එකක විදියට මම් කරන හැම වීඩියෝ එකකම Voice එකක් තියනවා මට දැන ගන්න ඔනේ මගේ Voice එක නැතිව කරන දේ explain නොකර කලොත් මම කරන මේ වැඩේ අසාර්තක වෙයිද? , මම මේ දැනට කරන විදියට කලොත් මට වීඩියෝ දාන්න ගොඩක් කල් යනවා හේතුව හතර වටේ සද්ද නැතිවෙන්න මල රෑ... වෙනකල් ඉන්න ඔනේ එතකොට 11.00 පහුවෙනවා ඉතින් එහෙම උනම දවස් දෙකක් විතර යනවා වීඩියෝ එකක් හදන්න. weekend වල day time එක අපරාදේ ..... :neutral_face:
මම මේ දේ උබලා ගෙන් අහන්නේ මොනවා උනත් End-users වෙන්නේ... උබලා ඉතින් උබලා මට අවංකව උත්තරයක් දීපල්ලා පහල තියනවා මගේ channel එකේ ලින්ක් එක බලලා නැති අය බලලා
කියන්න :confused:
මේ channel එක මෙහෙම කරන එක වැඩක් වෙයිද? :confused:**