@root ස්තූතියි අනිවරයෙන් text වලින් පොස්ට් ටික හදන්න මම ගොඩක් උත්සහ කරන්නම් youtube video හදන නිසා text වලින් දාන එක නැවැත්තුවා.:+1:
Posts made by kusalrathna
-
RE: Javascriptposted in General Discussion
-
Javascriptposted in General Discussion
Javascript ගැන ඉගෙන ගන්න කැමති අයට මුල ඉදන් වීඩියෝ සෙට් ඒකක් හදන්න හිතාගෙන ඉන්නේ අවසානයේ Moblie app එකක් හදන Level එකට එනකල් කරන්න ඉන්නේ .හොදයි කියලා හිතෙනවනම් comment එකක් දාලා පොඩ්ඩක් සප්ප් එකක් දෙන්න මොනා හරි අදහසක් තියනවා නම් කියන්න .
-
Create A Custom HTML5 Video Playerposted in Front-End Development
Create A Custom HTML5 Video Player

මම අද මේ post එකෙන් ඔයාලට කියන්න හදන්නේ HTML වීඩියෝ ප්ලේයර් එක customize කරන්නේ කියන එක
https://www.youtube.com/watch?v=su4XMi1apU0
වීඩියෝ එක හොද නම් මගේ channel එක subscribe කරලා මට සපෝර්ට් එකක් දෙන්න :relaxed:
-
RE: විනාඩි 5 කින් ඔයාගේ Web page එකට preloader එකක්posted in Front-End Development
@Malith aniawa machan
-
විනාඩි 5 කින් ඔයාගේ Web page එකට preloader එකක්posted in Front-End Development

**වෙබ් design කරන හැමෝටම ගොඩක් වැදගත් වෙයි කියලා හිතනවා මේ පෝස්ට් එක මම මේ වීඩියෝ එකෙන් කියනේ විනාඩි 5 කින් ඔයාගේ Web page එකට preloader එකක් ඔයගේ වෙබ් පිටුවට ඇඩ් කරගන්නේ කොහොමද කියලා වීඩියෝ එක බැලුවම තේරෙයි .
https://www.youtube.com/watch?v=9abk7YcbrtM
වැඩේ හොදනම් Subscribe කරන්න අමතක කරන්න එපා. කැමතිනම් විතරක් කරන්න**
-
RE: Free Music Track For You Tube Video - No Copyrightposted in Blogs
Thanks machanla okotama :dart:
-
RE: Free Music Track For You Tube Video - No Copyrightposted in Blogs
වැඩක් නැහැ බං එපා වෙලා ඉන්නේ හොද දෙයක් දැම්මට එකෙක් වත් බලන්නේ... නෑ
-
Free Music Track For You Tube Video - No Copyrightposted in Blogs
මෙන්න අලුත් වීඩියෝ එක ගොඩක් දෙනෙක්ට තියන ගැටලුවකට මේකෙන් විසඳුමක් ලැබෙයි කියලා මම විශ්වාස කරනවා සමහර අය මේ ගැන කලින්ම දැනුවත් වෙලා ඉන්න ඇති කොහොම උනත් වීඩියෝ එක බලලා අදහස් කියන්න.
මෙන්න ලින්ක් එක Chanel එක හොදනම් subscribe කරන්න :relaxed:

-
RE: ENTER_FRAME එකකින් game Object control කරන හැටිposted in Blogs
@Malith එල බන් මේක හැමෝම අතරට යවා ගන්න තමා ඔනේ
-
ENTER_FRAME එකකින් game Object control කරන හැටිposted in Blogs
ENTER_FRAME එකකින් game Object control කරන හැටි
මෙන්න ඉතිං තව tutorial එකක් කලා අද මම කියලා දෙන්නේ ENTER_FRAME එක use කරලා කොහොමද animated හදන්නේ සහ object එකක් loop කරන්න මේක useකරන්නේ කියලා මෙන්න ලින්ක් එක වැඩේ හොදනම් Subscribe කරලා තියාගන්න

-
Flash Game එකට Custom Mouse Pointer එකක් හදමුposted in Blogs
මෙන්න ඉතිං ගොඩක් දවසකින් tutorial එකක් කලා අද මම කියලා දෙන්නේ
Custom Mouse Pointer එකක් හදන්නේ කොහොමද කියලා ...
මෙන්න ලින්ක් එක වැඩේ හොදනම් Subscricbe කරලා තියාගන්න