important emails විතරක් තියාගෙන අනෙක් emails  සේරම delete කරන විදිහක් තියෙනවා. අපිට අවශ්‍ය කරන සියලුම emails, important ටැග් එකත් එක්ක එනවා අනිත් ඒවා inbox එකේ තියෙනවා. emails  ගොඩගැහිලා තියෙන කෙනෙක්ට important ඒව ඇරෙන්න ඉතුරු සේරම mails delete කරන්න ඕනනම් මේ දේවල් කරන්න පුලුවන්.
මුලින්ම gmail එකට ගිහින් එකේ search bar එකට යන්න.
ඊට පස්සේ search bar එකේ label:unimportant ටයිප් කරලා search  කරන්න. මේකෙන් වෙන්නේ සේරම important mails බේරිලා අනික් mails විතරක් select වෙන එක. ඊට පස්සේ ඔයාට බය නැතුව mails delete  කරන්න පුලුවන්