thanks bro
-
home brew install කරනොකට මම face කරපු issue එකක් තමා මේ. මම ඒකට හොයාගත්ත solution එක තමා මේ. කාට හරි වැදගත් වුනොත් use කරන්න. brew install and brew update hang with error: 'refs/remotes/origin/master': unknown revision or path not in the working tree.
System & Network Configurations • • binurayeshan